උඹලට වැදිලා නැද්ද(මෙහෙ ඇවිත් දාලා යන්න)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වියෝ වූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්
    හැඬූ දා කඳුළයි දකින්නේ
    සිනාවේ දරසම්

    ඉවුරු දෑලේ හිඳ බැලූ විට
    ගඟ හැඩයි කදිමයි
    දියට වන්විට එවන් ගඟුලම
    බිහිසුණුයි චන්ද්‍රයි

    හඳක් නැති දා අහස් තලයට
    තරුව දෙයි සැනසුම්
    පුන් පොහෝ දා එවන් තරුවම
    ලබන්නේ ගැරහුම්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම බෙනා;19353977 said:
    ඒකෙ එහෙම කේස් එකක් ගැනද බන් කියන්නේ... :lol: ටහිකෙයි මම කෙල්ලෙක්ටත් යවලා තියේ.. :sorry:
    :lol::lol::lol:
    අවුලක් නෑ බං.. ඒකි දන්නෙ නැතුව ඇති.. දැනගත්තා නම් ලොවෙත් රිප්ලයි එකට එවනවා ඕක..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එකෙන්ම සමලිංගිකයෙක්..:shocked::(

    ඔය සින්දුව ලියපු යමුනා මාලිනි පෙරෙරාත් ඔය තේරුම වැරදියි කියලා පිලිකුලෙන් යුතුව කියලා තිබ්බා උඹලා තාමත් ඒක ශෙයාර් කරනවා

    මචං මේ සිංදුව එහෙම අදහසකින් ලියල නෑ කියල ලියපු කෙනාම කියල තියනවලු නේද :eek::eek::eek:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මා දෙනෙත අඩ අඳුරේ රඳවා තියා...
    සඳවතිය පාවී ගියා...
    පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවක්...
    මේ හැටිම නපුරුයි කියා....
    මේ හැටිම නපුරුයි කියා....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං මේ සිංදුව එහෙම අදහසකින් ලියල නෑ කියල ලියපු කෙනාම කියල තියනවලු නේද :eek::eek::eek:
    රේඩියෝ වැඩසටහනකත් ගියා බං.. උන් ඕකෙ තේරුම කිව්වෙත් ඔය විදියට..:( මොකේද මචං යමුනා මාලනී ඕක වැරදියි කියල කියල තියෙන්නෙ..? :oo:

    හැබැයි සමහරු ආදර මල් වල පාට කියන්නද කියන සිංදුවයි, රුවක් ඇදෙනවා කියන සිංදුවටයිත් කිව්වා සමලිංගික කියලා කාලයක්.. ඒවට නම් කට්ටිය ලෙඩේ දාලා තිබ්බා..:dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රේඩියෝ වැඩසටහනකත් ගියා බං.. උන් ඕකෙ තේරුම කිව්වෙත් ඔය විදියට..:( මොකේද මචං යමුනා මාලනී ඕක වැරදියි කියල කියල තියෙන්නෙ..? :oo:

    හැබැයි සමහරු ආදර මල් වල පාට කියන්නද කියන සිංදුවයි, රුවක් ඇදෙනවා කියන සිංදුවටයිත් කිව්වා සමලිංගික කියලා කාලයක්.. ඒවට නම් කට්ටිය ලෙඩේ දාලා තිබ්බා..:dull:

    යමුනා මාලනී කියපු තැනක් නම් මට අහන්න ලැබිල නෑ බං:no:..අරූ උඩින් කියලා තියෙන්නේ එතුමිය එහෙම කිව්වා කියල:).....

    කෑලි අවුල් ගිය කාල වලදී වැව් පිටි වල පැය ගණන් මල් ඇද ඇද ඔය සිංදුව රිපීට් දාල අහන් ඉන්න ඇති බං:(:(:(...

    එහෙව් සිංදුව සමලිංගික එකක් කියල ඇහෙද්දි වැලලෙන්න හිතෙනවා යකෝ:lol::lol:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ

    යකඩෝ දිව්ල්ගනේ කියලා තියෙන්නෙම ඒ වගේ සින්දුනේ... :eek: මිනිහා සමලින්ගික :dull:
     
    :lol: :lol:
    යකෝ මට දැන්නෙ තේරෙන්නෙ කෙල්ල අකමැති වෙන්ඩ හේතුව... :( :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම බෙනා;19354051 said:
    තෑන්ක්ස් බන් හිත හැදුවට :sorry: :rofl: :lol:
    අපි එහෙම තමා සහෝ.. උඹලට වැටෙන්න දෙන්නෑ ලේසියට..

    යමුනා මාලනී කියපු තැනක් නම් මට අහන්න ලැබිල නෑ බං:no:..අරූ උඩින් කියලා තියෙන්නේ එතුමිය එහෙම කිව්වා කියල:).....

    කෑලි අවුල් ගිය කාල වලදී වැව් පිටි වල පැය ගණන් මල් ඇද ඇද ඔය සිංදුව රිපීට් දාල අහන් ඉන්න ඇති බං:(:(:(...

    එහෙව් සිංදුව සමලිංගික එකක් කියල ඇහෙද්දි වැලලෙන්න හිතෙනවා යකෝ:lol::lol:

    මාත් මේ මෑතක දැනගත්තෙ බං.. හැබැයි කාටවත් ටෙක්ස් කරල නම් නැහැ.. අරූ වගේ..:lol:

    මම බෙනා;19354073 said:
    යකඩෝ දිව්ල්ගනේ කියලා තියෙන්නෙම ඒ වගේ සින්දුනේ... :eek: මිනිහා සමලින්ගික :dull:
    ඕක විතරයි කියන්නෙ.. තව මොනාද තියෙන්නෙ එයාගෙ මේ වගේ සිංදු.. දිවුල්ගනේගෙ සමහර සිංදු බොක්කටම වදිනවා බූට් කාපු එකෙක් ඇහුවොත්..

    මම බෙනා;19354082 said:
    :lol: :lol:
    යකෝ මට දැන්නෙ තේරෙන්නෙ කෙල්ල අකමැති වෙන්ඩ හේතුව... :( :lol:
    අන්න ජරා කට් එකක් දැම්මා..:lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    This is a love song to the earth
    You're no ordinary world
    A diamond in the universe
    Heaven's poetry to us
    Keep it safe, keep it safe, keep it safe

    It's not about religion
    Money, or perception
    How many years we might live
    When the only real questions that matters is still a matter of perspective

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අපි එහෙම තමා සහෝ.. උඹලට වැටෙන්න දෙන්නෑ ලේසියට..
    මම ඒක දන්නවා සහෝ :(
    ඕක විතරයි කියන්නෙ.. තව මොනාද තියෙන්නෙ එයාගෙ මේ වගේ සිංදු.. දිවුල්ගනේගෙ සමහර සිංදු බොක්කටම වදිනවා බූට් කාපු එකෙක් ඇහුවොත්..

    ඇයි දැන් උඹ කිව්වේ රුවක් ඇදෙනවා එකත් එයාගෙනෙ,
    ගහක මල් පිපිලා එකයි 2යි :baffled:

    අන්න ජරා කට් එකක් දැම්මා..:lol:

    :rofl::P
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    This is a love song to the earth
    You're no ordinary world
    A diamond in the universe
    Heaven's poetry to us
    Keep it safe, keep it safe, keep it safe

    It's not about religion
    Money, or perception
    How many years we might live
    When the only real questions that matters is still a matter of perspective

    සොම්බියා අහන ඒවා... :):dull:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,103
    1,035
    113
    මුලු නූලම කියෙව්වේ නෑ. මේ මගේ ආසම සින්දුවක්.
    උබලා අහලා තියනවද දන්නේ නෑ.

    තරැ අරැන්දතී ... නෙතු පහන් නිවා....දුර නිසොල්මනේ හිදිනා.....

    අහලා නැති අය නිදහසේ අහලා බලන්න