වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඬූ දා කඳුළයි දකින්නේ
සිනාවේ දරසම්
ඉවුරු දෑලේ හිඳ බැලූ විට
ගඟ හැඩයි කදිමයි
දියට වන්විට එවන් ගඟුලම
බිහිසුණුයි චන්ද්‍රයි
හඳක් නැති දා අහස් තලයට
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝ දා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්
ප්‍රේමයේ අභිමන්
හැඬූ දා කඳුළයි දකින්නේ
සිනාවේ දරසම්
ඉවුරු දෑලේ හිඳ බැලූ විට
ගඟ හැඩයි කදිමයි
දියට වන්විට එවන් ගඟුලම
බිහිසුණුයි චන්ද්‍රයි
හඳක් නැති දා අහස් තලයට
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝ දා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්
ටහිකෙයි මම කෙල්ලෙක්ටත් යවලා තියේ.. 






..අරූ උඩින් කියලා තියෙන්නේ එතුමිය එහෙම කිව්වා කියල
.....
