මම බෙනා;19354800 said:මම ඒක දන්නවා සහෝ
ඇයි දැන් උඹ කිව්වේ රුවක් ඇදෙනවා එකත් එයාගෙනෙ,
ගහක මල් පිපිලා එකයි 2යි
එයා කිව්වට කපුගේ මහත්තයගෙ සිංදුව..
මම බෙනා;19354800 said:මම ඒක දන්නවා සහෝ
ඇයි දැන් උඹ කිව්වේ රුවක් ඇදෙනවා එකත් එයාගෙනෙ,
ගහක මල් පිපිලා එකයි 2යි
මුලු නූලම කියෙව්වේ නෑ. මේ මගේ ආසම සින්දුවක්.
උබලා අහලා තියනවද දන්නේ නෑ.
තරැ අරැන්දතී ... නෙතු පහන් නිවා....දුර නිසොල්මනේ හිදිනා.....
අහලා නැති අය නිදහසේ අහලා බලන්න

පන්තියේ පළවෙනියා උනේ සමන් කුමාර
මොනිටර් කම දැරුවෙත් පොඩි සමන් කුමාර
ඇයි බං හැම මගුලම ඌ..සැරටම හිතට වැදුන...

ඇයි කුකුලෝ රතුවෙලා අය නරක දෙවල් කරන්න නැහැ කියලා පොරොන්දු වෙන්න මම නිල් කරන්න 11 දුන්නා ඔන්න![]()
ගහක මල් පිපිලා ඉතින් ඒ ඇයිද නොදන්නෙමී..
හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නිමී..
නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නිමී..
නුඹට සිත බැඳි කාරනේ මන් තවම සොයන්නෙමී...
![]()

මේකත් හෝමෝද ?![]()
කවුරු හරි මට ලඞ්කාවෙ හෝමෝ සින්දු ටික ලිස්ට් එකක් වශයෙන් දාපංකො![]()
තේරුං එක්ක![]()
මං හිතුවෙ පුන් සඳ රෑට ඇවිදින් එක විතරයි කියල හෝමෝ සින්දු වලට තියෙන්නෙ![]()
![]()