උඹලට හිතෙන්නෙ නැද්ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    දේශපාලුවට ගැතිකන් කරන රාජ්‍ය සේවයේ හැතිකරේට රිදිල නැහැ තාම කියලා........
    උන්ට රිදිල මදි වගේ...........
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,237
    67,631
    113
    Yaku sinhalu kiyanne hadena set ekak newe.upadthinma nawattana one genes.stop having kids
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හෑදෙන්නේ නෑ.. මේක දේශපාලුවන්ට සුර පුරයක්
     
    • Sad
    Reactions: jhnnwp

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,359
    100,230
    113
    මට නන් හිතෙන්නෙ සින්හලු තව බෙදිල මදි කියල. දැන් උදේ ඉදල ෆෝසස් වල උන් එක්ක ඇරගන්නව. දැන් රාජ්‍ය සේවකයො. ආයෙ ගෝල්ෆෙස් අරගලකාරයො, පාර්ලිමෙන්තු වට රවුමෙ අරගලකාරයො. දිගට දිගට සෑහෙන්න ඉන්නවනෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මට නන් හිතෙන්නෙ සින්හලු තව බෙදිල මදි කියල. දැන් උදේ ඉදල ෆෝසස් වල උන් එක්ක ඇරගන්නව. දැන් රාජ්‍ය සේවකයො. ආයෙ ගෝල්ෆෙස් අරගලකාරයො, පාර්ලිමෙන්තු වට රවුමෙ අරගලකාරයො. දිගට දිගට සෑහෙන්න ඉන්නවනෙ.
    එහෙම තමා වෙන්නේ.. දෑන් ලොකු දරුණු ප්‍රශ්ණ කාටවත් මතක නෑ. වෙන වෙන වලි තියෙන්නේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    මට නන් හිතෙන්නෙ සින්හලු තව බෙදිල මදි කියල. දැන් උදේ ඉදල ෆෝසස් වල උන් එක්ක ඇරගන්නව. දැන් රාජ්‍ය සේවකයො. ආයෙ ගෝල්ෆෙස් අරගලකාරයො, පාර්ලිමෙන්තු වට රවුමෙ අරගලකාරයො. දිගට දිගට සෑහෙන්න ඉන්නවනෙ.
    Bedena eka ekak, athulata ringala aragale ala karala panala yana unwa filter karanna ona, ahaka yana nai aragale asse dagaththa nisai, ponila raja une, dana ganna ona thamage asalada aththe oththu karayek wenna puluwan kiyana eka. Kisiwek wiswasa kala nohaka...
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,754
    14,997
    113
    Per week 15 litres fuel labenawa nam ubata wunath ithin udin ena order eka follow karanna awulak nane.