hari ethakota ukala hada gaththa unta mokada karanne?Yaku sinhalu kiyanne hadena set ekak newe.upadthinma nawattana one genes.stop having kids
එහෙම තමා වෙන්නේ.. දෑන් ලොකු දරුණු ප්‍රශ්ණ කාටවත් මතක නෑ. වෙන වෙන වලි තියෙන්නේමට නන් හිතෙන්නෙ සින්හලු තව බෙදිල මදි කියල. දැන් උදේ ඉදල ෆෝසස් වල උන් එක්ක ඇරගන්නව. දැන් රාජ්‍ය සේවකයො. ආයෙ ගෝල්ෆෙස් අරගලකාරයො, පාර්ලිමෙන්තු වට රවුමෙ අරගලකාරයො. දිගට දිගට සෑහෙන්න ඉන්නවනෙ.
Bedena eka ekak, athulata ringala aragale ala karala panala yana unwa filter karanna ona, ahaka yana nai aragale asse dagaththa nisai, ponila raja une, dana ganna ona thamage asalada aththe oththu karayek wenna puluwan kiyana eka. Kisiwek wiswasa kala nohaka...මට නන් හිතෙන්නෙ සින්හලු තව බෙදිල මදි කියල. දැන් උදේ ඉදල ෆෝසස් වල උන් එක්ක ඇරගන්නව. දැන් රාජ්‍ය සේවකයො. ආයෙ ගෝල්ෆෙස් අරගලකාරයො, පාර්ලිමෙන්තු වට රවුමෙ අරගලකාරයො. දිගට දිගට සෑහෙන්න ඉන්නවනෙ.
Onna othanai warada meka hadannath bari okai.Per week 15 litres fuel labenawa nam ubata wunath ithin udin ena order eka follow karanna awulak nane.