උඹලත් මෙ වෑඩේ කරනවද ?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    අනුරාධයා නානවා මාට්ටු උනේ ඔහොම නේ ?
    ඒකනේ ඒකනේ.
    ඕකා තාම තරහයි මාත් එක්ක

    Unan location dunnane 🤣
    ඌ දුන්නේ ගෙදර ඉස්සරහ පාරේ ඉදන්. ගෙදරට එහා පැත්තෙ අතුරු පාර explore කරන්ඩ ගිහින් තමයි මට නානවා අහු උනෙ
    ------ Post added on Oct 6, 2025 at 11:50 AM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,882
    113
    Mother Earth
    අපිට ගූගල් map එක දාලා game එකක් හදන්න බැරිද බන්? එක එක පාරවල් වල හොරු ඉන්නවා. තුවක්කු අරන් ගිහින් උන්ව මරන්න තියෙන්නෙ. 🤷🏻‍♂️
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,617
    1,531
    113
    අපිට ගූගල් map එක දාලා game එකක් හදන්න බැරිද බන්? එක එක පාරවල් වල හොරු ඉන්නවා. තුවක්කු අරන් ගිහින් උන්ව මරන්න තියෙන්නෙ. 🤷🏻‍♂️
    Plane game ekak thibba nama mathaka na.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,322
    100,171
    113
    හොද ආතල් එකක් ගත්ත නේද අපි//
    Dog What GIF by MOODMAN
     
    • Wow
    • Haha
    Reactions: SaNDun and Kalegana