උඹලත් මේ වගේද?

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    360
    351
    63
    මමනං අලුතින් ෆෝන් එකක් ගත්තොත් මෙහෙම කරන්නෙ. ඒක ios හරි android දෙකටම අදාලයි.

    Default on වෙලා තියන හැම එකක්ම off කරනවා. ඒ කියන්නෙ wifi, bluetooth, location, sending usage statistics, auto brightness, synchronization වගේ හැම එකක්ම.මොකද කියල දන්නෑ ඒක පුරුද්දකට ගිහින්.

    හැම ෆෝන් එකකම automatically වෙන දේවල් මම කරන්නේ manual. උඹලට මෙහෙම අමුතු පුරුදු තියනවද?
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    මමනං අලුතින් ෆෝන් එකක් ගත්තොත් මෙහෙම කරන්නෙ. ඒක ios හරි android දෙකටම අදාලයි.

    Default on වෙලා තියන හැම එකක්ම off කරනවා. ඒ කියන්නෙ wifi, bluetooth, location, sending usage statistics, auto brightness, synchronization වගේ හැම එකක්ම.මොකද කියල දන්නෑ ඒක පුරුද්දකට ගිහින්.

    හැම ෆෝන් එකකම automatically වෙන දේවල් මම කරන්නේ manual. උඹලට මෙහෙම අමුතු පුරුදු තියනවද?
    matath !! aniwa karanne oka tamai!!!
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    Default on වෙලා තියන හැම එකක්ම off කරනවා. ඒ කියන්නෙ wifi, bluetooth, location, sending usage statistics, auto brightness, synchronization වගේ හැම එකක්ම.මොකද කියල දන්නෑ ඒක පුරුද්දකට ගිහින්
    ලේසි නැද්ද phone එකම off කරන එක