උඹලාගේ කුලය මොකක්ද?

උඹලාගේ කුලය මොකක්ද?

  • ගොවි

    Votes: 99 58.6%
  • දුරාව

    Votes: 2 1.2%
  • කරාව

    Votes: 10 5.9%
  • සලාගම

    Votes: 5 3.0%
  • රදළ

    Votes: 14 8.3%
  • බෙරවා

    Votes: 3 1.8%
  • බත්ගම / පදු

    Votes: 5 3.0%
  • වහුම්පුර

    Votes: 3 1.8%
  • රොඩී

    Votes: 16 9.5%
  • වෙනත්

    Votes: 12 7.1%

  • Total voters
    169

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    බලමු එළකිරියේ සිංහලු ටික මොන කුලවල උන් ද කියලා. උඹලාගේ ගම පළාත් එහෙමත් කොටාගෙන පලයන්.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    FB-IMG-1639087048189.jpg
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ගොවි කියල කිව්වෙ..
    ගොවි එක අහෝසිකරානේ, දැන් තියෙන්නේ කාබනික ගොවි.
    එක ප්‍රැක්ටිකල් නැ.

    වෙන කුලේකට යන්න ඔනා.
    එහන්දා මම රෙක්වෙස්ට් එකක් දැන්න ගියා ප්‍රා ලේ එකට.
    උන් එලවගත්තා කියහන්කෝ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    දැන් තියෙන සුපිරිම කුළයක් තමයි දොස්තර කුළය. මාසෙකට මිලියන 30-50 හොයන ඩොකාලා ඉන්නවා. අනෙක තමයි බාර් කුළය..... 😂
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,616
    6,890
    113
    වදුරව
    2022 වගෙ කාලෙට කුළය හොයනව කියන්නෙ ඌ ප්‍රාථමික චින්තනයක් තියෙන නූතන සමාජයට නොගැලපෙන කෙනෙක්.

    කුළය කියන්නෙ රටක් විදිහටම අපි ලැජ්ජ වියයුතු කාරණයක්
     

    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,141
    720
    113
    38
    kalutara
    2022 වගෙ කාලෙට කුළය හොයනව කියන්නෙ ඌ ප්‍රාථමික චින්තනයක් තියෙන නූතන සමාජයට නොගැලපෙන කෙනෙක්.

    කුළය කියන්නෙ රටක් විදිහටම අපි ලැජ්ජ වියයුතු කාරණයක්
    Lajja viya yutu na bijja aka aka jathi nisa
     
    • Like
    Reactions: Solo Rider