උඹලාගේ කුලය මොකක්ද?

උඹලාගේ කුලය මොකක්ද?

  • ගොවි

    Votes: 99 58.6%
  • දුරාව

    Votes: 2 1.2%
  • කරාව

    Votes: 10 5.9%
  • සලාගම

    Votes: 5 3.0%
  • රදළ

    Votes: 14 8.3%
  • බෙරවා

    Votes: 3 1.8%
  • බත්ගම / පදු

    Votes: 5 3.0%
  • වහුම්පුර

    Votes: 3 1.8%
  • රොඩී

    Votes: 16 9.5%
  • වෙනත්

    Votes: 12 7.1%

  • Total voters
    169

SK29

Well-known member
  • Apr 14, 2017
    7,284
    8,650
    113
    මේ වෙද්දි;
    ගොවි + කරාව + රදළ => 69.8%

    මෙතන බහුතරය ඔය කුල තුනේ අය තමයි.(නැත්නම් එහෙම හිතාගෙන ඉන්න අය )
    1948 ඉඳන් මේ රටේ නායකයො, පත් උනෙත් ඔය කුල තුනෙ මිනිස්සු ඡන්දෙ දෙන විදිය අනුව තමයි. :lol::lol:
    ඒ විතරක් නෙමෙයි රටේ අද වෙනකම් පත් උන ඔක්කොම නායකයොත් ඔය කුල තුනෙන්ම ආපු අය තමයි. :lol::lol:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    stone-age-clipart-12.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    මේ වෙද්දි;
    ගොවි + කරාව + රදළ => 69.8%

    මෙතන බහුතරය ඔය කුල තුනේ අය තමයි.(නැත්නම් එහෙම හිතාගෙන ඉන්න අය )
    1948 ඉඳන් මේ රටේ නායකයො, පත් උනෙත් ඔය කුල තුනෙ මිනිස්සු ඡන්දෙ දෙන විදිය අනුව තමයි. :lol::lol:
    ඒ විතරක් නෙමෙයි රටේ අද වෙනකම් පත් උන ඔක්කොම නායකයොත් ඔය කුල තුනෙන්ම ආපු අය තමයි. :lol::lol:
    Pon sinhalunta thiyana prashna madida me labbak hoyan yanne :lol:
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451

    premadasa?