උඹලාගේ ලමයෙක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,781
    1
    9,613
    113
    colombo
    උඹලාගේ ලමයෙක් සමලිංගික කියලා දැන ගත්තොත් උඹලා මොකෝ කරන්නේ?
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,876
    6,509
    113
    ගග අද්දර
    එළකිරි යන එක තහනම් කරනවා. මොකද ඌත් මේකේ ඇවිත් මේකේ ඉන්න උන්ට කොල්ලෝ ගැන කියා කියා නහයෙන් අඩන්න ගත්තොත් මේකේ උන් පවු.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උඹලාගේ ලමයෙක් සමලිංගික කියලා දැන ගත්තොත් උඹලා මොකෝ කරන්නේ?

    ළමයා උපතින් අඩුපාඩු නැතුව, ඒ කියන්නෙ ක්ලයින්ෆෙල්ටර් Syndrome එක නැතුව ඉපදුන ලමයෙක්නම්, හොඳ Psychologist කෙනෙක් අල්ලල ඕක වෙනස් කරල ඕකෙන් ගලවගන්නව. ක්ලයින්ෆෙල්ටර්නම් කරන්න දෙයක් නෑ. දන්නෙ නෑ වගේ ඉන්නව. කෙල්ලෙක් නම් ඒකත් අර විදියටම වළක්වනව. කවුරු කොහොම මොනව කිව්වත් පස්සෙ කාලෙක තමන් ජීවිතේ කාලකණ්ණි කරගත්ත කියල ඒ දරුවන්ටම හිතෙනව. මොකද සමලිංගික සබඳතා ඇතිවෙන්නෙ ලිංගිකත්වය මුල් කරගෙන. ලිංගිකත්වය මුල් කරගෙන පටන්ගන්න සබඳතා වල පැවැත්මක් නෑ.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට මොකද ඔයි උ කොල්ලෝ බැරිනම් බල්ලෝ ගැහුවත්, එක උගේ life එක... :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට මොකද ඔයි උ කොල්ලෝ බැරිනම් බල්ලෝ ගැහුවත්, එක උගේ life එක... :dull:

    එහෙම කියන්න එපා යකෝ. සමලිංගිකත්වය සාමාන්‍ය දෙයක් විදිහට දැකීමයි ලමයින්ට ඕනෙ මඟුලක් කරගන්න කියල උන් විනාශ වෙන්න අතෑරල දානවයි කියන්නෙ දෙකක් :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම කියන්න එපා යකෝ. සමලිංගිකත්වය සාමාන්‍ය දෙයක් විදිහට දැකීමයි ලමයින්ට ඕනෙ මඟුලක් කරගන්න කියල උන් විනාශ වෙන්න අතෑරල දානවයි කියන්නෙ දෙකක් :sorry:

    Idk.. uta Awurudu 16k 18k yanakan opinion denawa, ita passe uge life eka uge athe..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Idk.. uta Aquarius 16k 18k yanakan opinion denawa, ita passe uge life eka uge athe..

    ඔහොම කරන්න ගිහිං තමා බං ඉස්කෝල වල වෙඩි තියාගෙන මරාගන්න කාලකන්නි රැලක් බිහිවෙලා ඉන්නෙ සමහර රටවල් වල. 16 18 නෙමේ කීය වුනත් ලමයින්ට වඩා වැඩිහිටියන්ට අත්දැකීම් තියෙනවනෙ. සමලිංගිකත්වය පිලිගැනීම වෙනම එකක්. ඒක පිළිගන්නව කියල ලමයි බැල්ලි පැටව් අතෑරල දානව වගේ අතෑරියොත් වෙන්නෙ බල්ලො ටිකක් බිහිවෙන එක. ඉතිං ඔහොම ඒව කියද්දි සමාජය සමලිංගිකත්වයට එරෙහි වෙන එක අහන්නත් දෙයක්ද :sorry: අනික එහෙම අතෑරල දානව කියන්නෙත් ළමා අපචාරයක් විදිහට සලකන්න ඕනෙ. අපේ උන් ළමා අපචාර කියල සලකන්න පුරුදු වෙලා තියෙන්නෙ සුද්ද ළමා අපචාර කියන දේවල් විතරනෙ :( හිතන්නෑනෙ. :(
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ළමයා උපතින් අඩුපාඩු නැතුව, ඒ කියන්නෙ ක්ලයින්ෆෙල්ටර් Syndrome එක නැතුව ඉපදුන ලමයෙක්නම්, හොඳ Psychologist කෙනෙක් අල්ලල ඕක වෙනස් කරල ඕකෙන් ගලවගන්නව. ක්ලයින්ෆෙල්ටර්නම් කරන්න දෙයක් නෑ. දන්නෙ නෑ වගේ ඉන්නව. කෙල්ලෙක් නම් ඒකත් අර විදියටම වළක්වනව. කවුරු කොහොම මොනව කිව්වත් පස්සෙ කාලෙක තමන් ජීවිතේ කාලකණ්ණි කරගත්ත කියල ඒ දරුවන්ටම හිතෙනව. මොකද සමලිංගික සබඳතා ඇතිවෙන්නෙ ලිංගිකත්වය මුල් කරගෙන. ලිංගිකත්වය මුල් කරගෙන පටන්ගන්න සබඳතා වල පැවැත්මක් නෑ.

    සමහර European countries වල එහෙම තාම ඕක පිළිගන්නේ මානසික ගැටළුවක් කියලා ලූ නේද? මන් 9gag එකේ එහෙම comment වල දැකල තියෙනව කියල තියෙනව එහෙම.