උඹලාගේ ලමයෙක් සමලිංගික කියලා දැන ගත්තොත් උඹලා මොකෝ කරන්නේ?
උඹලාගේ ලමයෙක් සමලිංගික කියලා දැන ගත්තොත් උඹලා මොකෝ කරන්නේ?
allala puka mahanava![]()

මට මොකද ඔයි උ කොල්ලෝ බැරිනම් බල්ලෝ ගැහුවත්, එක උගේ life එක...
මට මොකද ඔයි උ කොල්ලෝ බැරිනම් බල්ලෝ ගැහුවත්, එක උගේ life එක...

එහෙම කියන්න එපා යකෝ. සමලිංගිකත්වය සාමාන්‍ය දෙයක් විදිහට දැකීමයි ලමයින්ට ඕනෙ මඟුලක් කරගන්න කියල උන් විනාශ වෙන්න අතෑරල දානවයි කියන්නෙ දෙකක්![]()
Idk.. uta Aquarius 16k 18k yanakan opinion denawa, ita passe uge life eka uge athe..
අනික එහෙම අතෑරල දානව කියන්නෙත් ළමා අපචාරයක් විදිහට සලකන්න ඕනෙ. අපේ උන් ළමා අපචාර කියල සලකන්න පුරුදු වෙලා තියෙන්නෙ සුද්ද ළමා අපචාර කියන දේවල් විතරනෙ
හිතන්නෑනෙ.
ළමයා උපතින් අඩුපාඩු නැතුව, ඒ කියන්නෙ ක්ලයින්ෆෙල්ටර් Syndrome එක නැතුව ඉපදුන ලමයෙක්නම්, හොඳ Psychologist කෙනෙක් අල්ලල ඕක වෙනස් කරල ඕකෙන් ගලවගන්නව. ක්ලයින්ෆෙල්ටර්නම් කරන්න දෙයක් නෑ. දන්නෙ නෑ වගේ ඉන්නව. කෙල්ලෙක් නම් ඒකත් අර විදියටම වළක්වනව. කවුරු කොහොම මොනව කිව්වත් පස්සෙ කාලෙක තමන් ජීවිතේ කාලකණ්ණි කරගත්ත කියල ඒ දරුවන්ටම හිතෙනව. මොකද සමලිංගික සබඳතා ඇතිවෙන්නෙ ලිංගිකත්වය මුල් කරගෙන. ලිංගිකත්වය මුල් කරගෙන පටන්ගන්න සබඳතා වල පැවැත්මක් නෑ.