උඹලාට අවුරුද්දට රෙදි ගන්න කීයක් ගියාද ?

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    කොහෙන්ද ගත්තේ ? තෝරන්න කොච්චරව් වෙලා ගියාද ?
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ගිය අවුරුද්දේ ගෙන්නපු ඇඳුම් සෙට් එකක් තිබ්බ (කලිසම් 5යි, shirt 3යි, t-shirt 11යි) එතන තියනවා ඇඳපු නැති කලිසම් 2ක් එක්ක shirt 2ක් එතනින් ගන්නවා කලිසමයි shirt එකයි, shopping කළා වගේ තමා රට බඩු නේ.... 🤗

    ගාන විදියට බැලුවොත් shirt එක හෙන රදළ පෙනුමක් තියනවා එකට දාමු රුපියල් 5000ක් ඩෙනිම් කලිසම් නම් made in ඉන්දියා නිසා හෙන අඩුකුලේ feeling එකක් එනවා ඒක නිසා රු2000ක් දාමු කලිසමට 🤭 දෙකම එකතුව 7000යි, ජොකයි බැනියමයි 500ගානේ දෙකක් දාමු 1000යි. ඔක්කොම 8000යි

    අඩුකුලේ මමත් shopping ගියා කියලා බොරුවට හිතට ගන්නවා ආපහු post කරලා මේ විස්තරේ 2පාරක් 3පාරක් කියවලා 😂
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,691
    2,785
    113
    ගෑනියී අම්මයි ගිහින් අරන් ඇවිත් තිබුන මටත් එක්කම. මගෙ ඒවටනම් 5000 වගෙ ගිහින් තිබුනෙ. ඔන්න ඔය කොරතොට පැත්තෙ සේල් එකකින්.
     
    • Love
    Reactions: MR.YOLO

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    මටනම් රුපියලක් වත් ගියේනැ ජයසාන්ත අයියා(සහෝදරයා) නිසා.
     
    • Wow
    Reactions: MR.YOLO

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ගිය අවුරුද්දේ ගෙන්නපු ඇඳුම් සෙට් එකක් තිබ්බ (කලිසම් 5යි, shirt 3යි, t-shirt 11යි) එතන තියනවා ඇඳපු නැති කලිසම් 2ක් එක්ක shirt 2ක් එතනින් ගන්නවා කලිසමයි shirt එකයි, shopping කළා වගේ තමා රට බඩු නේ.... 🤗

    ගාන විදියට බැලුවොත් shirt එක හෙන රදළ පෙනුමක් තියනවා එකට දාමු රුපියල් 5000ක් ඩෙනිම් කලිසම් නම් made in ඉන්දියා නිසා හෙන අඩුකුලේ feeling එකක් එනවා ඒක නිසා රු2000ක් දාමු කලිසමට 🤭 දෙකම එකතුව 7000යි, ජොකයි බැනියමයි 500ගානේ දෙකක් දාමු 1000යි. ඔක්කොම 8000යි

    අඩුකුලේ මමත් shopping ගියා කියලා බොරුවට හිතට ගන්නවා ආපහු post කරලා මේ විස්තරේ 2පාරක් 3පාරක් කියවලා 😂
    Ow yako math dakke genawama india 🇮🇳
    Mn fit on karala kasanna wageth awa. Piti wage monada thiyanawa wash nokara adinna epa. Rs 5390 mehe.

    මේ පාර ගත්තෙ නෑ. රෙදි අනවශ්‍ය විදියට මිලයි මේ අවුරුද්දෙ. අවුරුද්දෙ ටිකක් පහු වෙනකන් ඉදල ඊට වඩා අඩුවට ගන්න පුළුවන්
    T shirt 👕 3000 withara ganan wedi thama
    ------ Post added on Apr 12, 2025 at 5:17 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,160
    1
    61,489
    113
    Mother Earth
    අවුරුද්දට නම් සෙනග ගොඩේ ගිහින් පොර කාල ගන්නෙ නෑ පෝලිම් වල ඉඳලා. බොරු වැඩක්. අවුරුද්දෙ මුල හරි අග හරි තමයි ගන්නව නම් ගන්නෙ. ජනවාරි වල ගත්තුව තවම ඇඳපු නැති ඒවා තියෙනව. ඔය ඒ වගේ දේකින් ෂේප් වෙන්න පුළුවන්.
     
    • Love
    Reactions: MR.YOLO