උඹලාට අවුරුද්දට රෙදි ගන්න කීයක් ගියාද ?

thomian

Well-known member
  • May 20, 2011
    12,621
    17,802
    113
    අවුරුද්දට නම් සෙනග ගොඩේ ගිහින් පොර කාල ගන්නෙ නෑ පෝලිම් වල ඉඳලා.
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Ow yako math dakke genawama india 🇮🇳
    Mn fit on karala kasanna wageth awa. Piti wage monada thiyanawa wash nokara adinna epa. Rs 5390 mehe.
    හිටපන් පොටෝ කෑල්ලක් අල්ලලා දාන්නම් ගෙදර ගිහින්,

    මමත් බම් hand carry කරන තම්බින්ට කියලා ගෙන්නුවේ ගියපාර, කලිසම් 5ම made in india ඒව 5 එපාය මට tshirt දෙන්න කලිසම් 5 cost එක cover කරලා මට tshirt විකුණන්න කිව්වම මහ තම්බියා කිව්වා උබ කලිසම් 5 නිකන් ගනින් කියල..... ඒ පාර ඇඹරෙන්නේ නැතුව ගෙවලා දාල tshirt 11ක් ගත්තා, අඩුකුලේ ජරා ඩෙනිම් ටික නිකන් ලැබුනා😐
     
    • Wow
    Reactions: vali aththa

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    T shirt 2 යි short එකයි rs. 2500/- වැඩේ ඉවරයි පොලෙන් ගත්තෙ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,804
    1
    9,690
    113
    colombo
    Kohe coolplanet ekada? Normally mage goto place colombo 5 coolplanet outlet eka last 12 years walama. But me para nam patta dissapointed
    Nugegoda machan. Man Nugegoda thiyena anith shops walata giya eth meke thama hoda collection ekak thibbe (Colombo ekata nam gihin na)
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,561
    6,871
    113
    Gedara
    Nugegoda machan. Man Nugegoda thiyena anith shops walata giya eth meke thama hoda collection ekak thibbe (Colombo ekata nam gihin na)
    Math colombo 5 eka danna nugegoda ekata tamai giye.nugegoda ekata wada colombo eke andum sira. But me para chora
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,954
    2,144
    113
    colombo
    මේ පාර ගත්තෙ නෑ. රෙදි අනවශ්‍ය විදියට මිලයි මේ අවුරුද්දෙ. අවුරුද්දෙ ටිකක් පහු වෙනකන් ඉදල ඊට වඩා අඩුවට ගන්න පුළුවන්
    Agreed!