උඹලාට අවුරුද්දට රෙදි ගන්න කීයක් ගියාද ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,277
    1
    101,119
    113
    34
    Kalutara
    ෂෝට්ස් 3යි, ටීෂර්ට් එකයි ගන්න 4,200ක් ගියා. විනාඩි 15ක් වගේ ගියා.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Pissuda bn awurudda kiyala senaga asse owage ringanna. Me Tika iwara unama shape eke gihin gannwa.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    මතක ඇති කාලෙක ඉදන් අවුරුදු කාලෙට ඇදුම් කඩයකට ගිහින් නැහැ
    මිනිස්සු දකිද්දී යන්න හිතෙන්නෙත් නැහැ
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,967
    13,056
    113
    නිදහසේ ගතකරන්න තියන එකම තැන වෙන රෙන පොට් එකට 38000ක් වියදම් කලා. දැන් ආතල් එකේ දුමක් දාගෙන රෙන්න පුලුවන් කටුනායක ග්‍රීන් ස්පේස් එකෙන් ලාබෙට මිරර් එකක් තව ෆිටිංස් ටිකක් ගත්තා. ගල්වලට වඩා ලාබයි 50% ඔෆ්. වොශින් මැශින් එක එලියට දාලා දොරක් ගැහුවා. සිගරට් බොන්න පහසු වෙන්න හයි පවර්ඩ් එක්ස්සෝස්ට් එකක් දැම්මා.. දැන් මනසට නිදහස්. හිර වෙලා වගේ තිබ්බෙ පොට් එක. දැන් එලියට කිසි ගදක් එන්නෙ නෑ.

    ආ තව වයිෆර් රවුටර් එකේ තැන මාරු කලා. දැන් රෙද්දි ෆුල් ස්පීඩ් එනවා. ඉස්සෙල්ලා එපා වෙලා හිටියෙ

    අවුරුදු එජකුලේට සුවය...
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445

    රෙන ගමන් අඩියක් ගහමු එහෙනං. කොහද ලෙබ්බේ, බෝඩරේ ඉන්නේ.
    ඊයේ බැලුව සතෙක් නෑනේ ගන්න හුරතලේට හදා ගන්න. හොර පොට් වල ගංජා හොයාගන්න පුළුවන් ඊට වඩා ලේසියට.

    මරික්කාර් ගෙන් සද්දයක් නැති නිසා මම දන්නවා දැන් ලැට් එකේ ඉන්නේ හැංගිලා කියලා හාමිනේට බයෙ. ඕකෙම ඇදකුත් දාගන්න කිලි දවස් වලට නිදා ගන්න
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    7000 LKR

    From Maharagama

    Gedara adinna honda shorts 5k gatta, echaraiyi me para
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,335
    2,202
    113
    California
    10K - t-shirts, ජොක්කු විතරයි

    ඇයි බන් උබලා අවුරුද්දට ඇදුම් ගන්න කැමති නැත්තේ
    මිනිස්සු ගොඩයි වුණාට වෙනම vibe එකක් තියෙනවා