චම්න්ද උබට වයස කියද ?podi ewunda meke inneawrudu enakal inne adum ganna...
![]()
නිදහසේ ගතකරන්න තියන එකම තැන වෙන රෙන පොට් එකට 38000ක් වියදම් කලා. දැන් ආතල් එකේ දුමක් දාගෙන රෙන්න පුලුවන් කටුනායක ග්‍රීන් ස්පේස් එකෙන් ලාබෙට මිරර් එකක් තව ෆිටිංස් ටිකක් ගත්තා. ගල්වලට වඩා ලාබයි 50% ඔෆ්. වොශින් මැශින් එක එලියට දාලා දොරක් ගැහුවා. සිගරට් බොන්න පහසු වෙන්න හයි පවර්ඩ් එක්ස්සෝස්ට් එකක් දැම්මා.. දැන් මනසට නිදහස්. හිර වෙලා වගේ තිබ්බෙ පොට් එක. දැන් එලියට කිසි ගදක් එන්නෙ නෑ.
ආ තව වයිෆර් රවුටර් එකේ තැන මාරු කලා. දැන් රෙද්දි ෆුල් ස්පීඩ් එනවා. ඉස්සෙල්ලා එපා වෙලා හිටියෙ
අවුරුදු එජකුලේට සුවය...
රෙන ගමන් අඩියක් ගහමු එහෙනං. කොහද ලෙබ්බේ, බෝඩරේ ඉන්නේ.නිදහසේ ගතකරන්න තියන එකම තැන වෙන රෙන පොට් එකට 38000ක් වියදම් කලා. දැන් ආතල් එකේ දුමක් දාගෙන රෙන්න පුලුවන් කටුනායක ග්‍රීන් ස්පේස් එකෙන් ලාබෙට මිරර් එකක් තව ෆිටිංස් ටිකක් ගත්තා. ගල්වලට වඩා ලාබයි 50% ඔෆ්. වොශින් මැශින් එක එලියට දාලා දොරක් ගැහුවා. සිගරට් බොන්න පහසු වෙන්න හයි පවර්ඩ් එක්ස්සෝස්ට් එකක් දැම්මා.. දැන් මනසට නිදහස්. හිර වෙලා වගේ තිබ්බෙ පොට් එක. දැන් එලියට කිසි ගදක් එන්නෙ නෑ.
ආ තව වයිෆර් රවුටර් එකේ තැන මාරු කලා. දැන් රෙද්දි ෆුල් ස්පීඩ් එනවා. ඉස්සෙල්ලා එපා වෙලා හිටියෙ
අවුරුදු එජකුලේට සුවය...