දකුණේ කොහෙද මන්දමූලන ග්‍රාමයේද?අපි දකුණෙ. ඇයි මොකෝ?
උබලගේ පැත්තේ නේද සුද්දා ගල් කපලා කොටුවක් ගැහුවයි කියන්නේඅපි දකුණෙ. ඇයි මොකෝ?

බස්නාහිර ජීවත් වෙනවනම් කළුතර දිස්ත්‍රික්කයේ තමයි ජීවත් වෙන්න එළම පරිසරයක් තියෙන්නේහාපෝ බස්නාහිර උන් හොඳටම වැඩියි![]()
ඒකනේ වලතරයත් ගේකුත් අරං පදිංචි වෙල තියෙන්නේ කළුතර දිස්ත්‍රික්කේ.බස්නාහිර ජීවත් වෙනවනම් කළුතර දිස්ත්‍රික්කයේ තමයි ජීවත් වෙන්න එළම පරිසරයක් තියෙන්නේ
දකුණේ කොහෙද මන්දමූලන ග්‍රාමයේද?
උබලගේ පැත්තේ නේද සුද්දා ගල් කපලා කොටුවක් ගැහුවයි කියන්නේ![]()
මම නෑනෙ ඕවට 
හරි එකට තමයි vote කරලා තියෙන්නේ.. කටුකොලේ බලන්නැතුව ඉදපන්Kohe hitiyath kamak naha.
Prashnayak ahuwama hariyata
uttara denna purudu weyan
Ahuwe inna patatha ,