මීට අමතරව ....
මීමින්නා
පැස්බරා [ ටින් කරපු ]
වලිකුකුළා
ඉත්තෑවා
සේරු
තව ඇති මතක නැහැ .....
පස්සේ එකතු කෙරුවා
තාරා මස්
කළුකුම් මස්
ගිණිකුකුල් මස්
අස්ව මස් [ සොසේජස් ]
වටු මස්
හොතම්බුව
Sir වනජීවී එකද වැඩ කරන්නේ.
මීට අමතරව ....
මීමින්නා
පැස්බරා [ ටින් කරපු ]
වලිකුකුළා
ඉත්තෑවා
සේරු
තව ඇති මතක නැහැ .....
පස්සේ එකතු කෙරුවා
තාරා මස්
කළුකුම් මස්
ගිණිකුකුල් මස්
අස්ව මස් [ සොසේජස් ]
වටු මස්
හොතම්බුව
බලු මස් කාල තියෙන්නෙ එලුමස් කියල 90 ගනන්වල අපි පොඩි කාලේ තාත්ත එලු මස් ගෙනාපු කඩයක් සීල් කරල තිබ්බලු බලු මස් විකුනලා. තාත්තා නිතරම මස් ගත්තු කඩයක්ලු ඒක. එයා කියන විදියට සමහර දවස්වලට එලුමස් ඉවුවාම සෙවල ගතියක් තිබුනලු. අර මස් කඩේ සීල් කරාට පස්සෙලු තේරුනේ මොකද ඒ එලු මස් සෙවල ගතියක් එන්නෙ උයපුවාම කියලා. එතකන් අපි ඉඳල හිටලා කාල තියෙන්නෙ බලු මස්.කාල තිබුනට මටනම් මතක නෑ මම පොඩී.@Solo Rider උසි උසි උසි
මීට අමතරව ....
මීමින්නා
පැස්බරා [ ටින් කරපු ]
වලිකුකුළා
ඉත්තෑවා
සේරු
තව ඇති මතක නැහැ .....
පස්සේ එකතු කෙරුවා
තාරා මස්
කළුකුම් මස්
ගිණිකුකුල් මස්
අස්ව මස් [ සොසේජස් ]
වටු මස්
හොතම්බුව

ඔව් ඔය කියන තරම් රසක් නැහැ. රෝස් කෙරුවම ශේප්.තාරා මස් කාපු එකෙක් ඉන්නවද? යාලුවෙක් මේ
ලගදි කාලා මැරෙන්න හදනවා ඌ කාලා තියන රසම මස් ජාතිය ඒක කියලා. මම තාම කාලා නෑ කාපු එකෙක් කියපන් විස්තරේ?
තාරාමස් කාල නෑ එක සැරයක් කන්න ලඟටම ගියා අයිතිකාරයා හිටියා ඉතින් බැරි උනා.තාරා මස් කාපු එකෙක් ඉන්නවද? යාලුවෙක් මේ
ලගදි කාලා මැරෙන්න හදනවා ඌ කාලා තියන රසම මස් ජාතිය ඒක කියලා. මම තාම කාලා නෑ කාපු එකෙක් කියපන් විස්තරේ?
උම්මලකඩ වගේ,,වේලපු ගෝනමස් වලට ගහන්න කෑමක් නැහැ බාප්පේ.........![]()
+ කොක්කු කොත්තුබලු මස් (සුවාරපොල උන් දන්නවා සීන් එක)
Demallu kanw. Issr udde kale koti lokko kawe thala goi. Age energy eka wadi wenwlu. Ape paththe harak badina ekekk thalagoi kalawaddoth kanawaහූ දෆක් ඊට්ස් තලගොයි මස්
තෝ හෙන මස් වැද්දෙක්නෙ ඕයිමීට අමතරව ....
මීමින්නා
පැස්බරා [ ටින් කරපු ]
වලිකුකුළා
ඉත්තෑවා
සේරු
තව ඇති මතක නැහැ .....
පස්සේ එකතු කෙරුවා
තාරා මස්
කළුකුම් මස්
ගිණිකුකුල් මස්
අස්ව මස් [ සොසේජස් ]
වටු මස්
හොතම්බුව