උඹලා කන හාල මොකද්ද බන්?

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    වතුර අඩුවෙන් රයිස් කුකර් එකේ බත් තියන්න

    Lunu tikakuth dapan
    මේ වැඩේනම් කරන්න එපා. වකුගඩු ඉවරයි.
    ------ Post added on Feb 24, 2021 at 9:19 AM
     
    • Wow
    Reactions: BuLaTha

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    ඕව කරන්න බැහැ බන් ඒකයි මිනිස්සු ඕව කරන්නෙ නැත්තෙ. ලාබයක් තියේ නම් කවුරුත් නොකර ඉන්නෙ නැහැ.
    අස්වැන්න පට්ටම අඩුයි, ඔය හාල් වර්ග කියන තරම් සුන්දර නැහැ, අස්වැන්න පට්ටම අඩුයි, කුඹුරක් කරලා මහන්සියටවත් වී නැත්නම් ආයෙ කරන්න එපා වෙනවා. අනෙක් වගාවල් වගේ නෙමෙයි කුඹුරකට පට්ට විදියට මහන්සි වෙන්න ඕන, ඒ මහන්සියෙ හැටියට වී නැත්නම් ආයෙ කුඹුරු කරන්න එපා වෙනවා.
    උදාහරනයක් විදියට කුඹුරු අක්කරයක් කරන්න අඩුම 20-30 අතර වියදම් වෙනවා, ඒක නිසා කුඹුරු අක්කරයක් කරාම ගෙදර කන්න වී ටික ඉතිරි කරගත්තට පස්සෙ ඉතිරි වී ටික විකුනලා 30ක් වත් අතට එන්න ඕන, එහෙම නැත්නම් කුඹුර කරලා වැඩක් නැහැ, ඒ 30ක් ඕන කරන්නෙ ඊලඟ කන්නෙ කුඹුර කරන්න. ඒ ගාන හොයන්න බැරි නම් ඒ ගාන කුඹුරට වියදම් නොකර ඒ සල්ලි වලින් හාල් කඩෙන් කන එක ලාබයි
    මොකද කුඹුරට මහන්සිත් වෙල අම්බ කට්ටකුත් කාල, ඊලඟ සැරේ කුඹුර කරන්නත් අතින් කයිට් වෙනවා කියන්නෙ අපරාදෙ බන්
    සිරාවට බන්.. කුඹුරු කරන්න කන කට්ට නම් අම්ම්බෝ... පිස්සුම හැදෙනවා... ඒත් ඒ මඩ සුවඳත් එක්ක ඒ ජිවිතේ වෙනම ආතල් එකක්.. වපුරලා ර්‍රෑට නාගෙන බියර් එකක් ගහද්දි තියෙන සනීපේ...
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මොනා වැපුරුවත් වී තම්බද්දි බාගෙට තම්බන්න ඕනලු
    වැඩිය තැම්බුනොත් රහ නෑලු
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,566
    113
    උඹලගේ කුඹුරු තියෙන්නේ මොන ප්‍රදේශයේද?
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    colombo area එකේ කුඹුරු කරනවා කියලා අහන්නත් සතුටුයි බං
    පාරම්පරික ඒවා බන්.. අත අරින්නත් ලෝබයි... ඒ නිසා කාගෙන කරනවා ඉතින්.. :(

    Supiri Keeri Samba Daily
    another bitcoin owner... :yes:
    ------ Post added on Feb 27, 2021 at 7:05 PM
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    දැන් තියෙන හාල් කන්න බෑ තමා.... කැකුළු නම් ටිකක් ශේප්. ඒත් සීනි කේස් එනවනෙ. සම්බා කන්නත් බෑ..... නාඩු දැන් මෙලෝ රහක් නෑ..... කීරි සම්බත් දැන් ගන්න දෙයක් නෑ.... ජරාවක් එවන්නේ..... අන්තිමේ බාස්මතී තමා කන්න වෙන්නෙ...... :baffled: