:sorry:
nvhcc89 Well-known member Feb 8, 2011 19,375 5,818 113 ගෙදර/බෝඩිමේ Feb 10, 2018 #22 පත්තක්කා වලට ගෝනුස්සොන්ගෙ ජාන එකතු කරනවලු,ගස්ලබු වලට ඌරොන්ගෙ, ඩොකෙක් කිවුවෙ,කාගිල්ස් එකෙ එහෙම බඩු ගන්නව නම් ඕගනික් එලවලු වෙනම සෙක්ශන් එකක් තියෙනවා,අන්න ඒකෙන් ගනින්,උම්බලකඩ කුඩු ගේන්න එපා,කූරියාග් ගෙනල්ලා හොඳට හෝදලා ගෙදරදි කුඩුකර ගනින්
පත්තක්කා වලට ගෝනුස්සොන්ගෙ ජාන එකතු කරනවලු,ගස්ලබු වලට ඌරොන්ගෙ, ඩොකෙක් කිවුවෙ,කාගිල්ස් එකෙ එහෙම බඩු ගන්නව නම් ඕගනික් එලවලු වෙනම සෙක්ශන් එකක් තියෙනවා,අන්න ඒකෙන් ගනින්,උම්බලකඩ කුඩු ගේන්න එපා,කූරියාග් ගෙනල්ලා හොඳට හෝදලා ගෙදරදි කුඩුකර ගනින්