
කුකුල්ලු.. උඹලා ගෙවල්වල කන හාල් ජාතිය මොකද්ද..? මට නම් උට්ට එපාම වෙලා බන් ඉන්නේ රෙද්දේ කුඹුරේ හාල් කාලා.. ගිය සැරේට කලින් සැරේ හාල කටේ තියන්න බෑ.. තාත්තා මැරෙන්න හදනවා රතු කමු කියලා.. ගිය සැරේ සුදු කමු කියලා දැම්මා රයිස් කුකර් එකේ ඉව්වම කිරිබත් වගේ... කෝම හරි ඉවසන් කෑවා ඊලඟ පාර හොඳ එකක් දායිනේ කියලා.. මේ පාර දැම්මේ රතු හොඳ එකක් කියලා.. අද මංගල බත් මුට්ටිය ඉව්වා.. අයියෝ.. කිරිබත් බන්.. ඇට එකට ඇලිලා.. මට මාරයා නැග්ගා බන් හුට්ට... මෙතන මැරිලා මැරිලා කුඹුරු වැඩ කරලා යකෝ හැම සැරේම කන ටිකවත් කන්න නෑ හරියට.. හුත්ත...



මට මල පැනලා බැන්නා බන්.. හරි හමන් හාලක් නොදැම්මොත් ඊලඟ කන්නේ ඇහැක් ඇරලා බලන්නේ නෑ කූඹුරු දිහා කියලා...
මට කන කොට හොඳට ඇට වෙන්වෙන්න තියෙන්න ඕනේ බන්.. බලපන් කීර සම්බා එහෙම.. එළෝළු දෙකක් එක්ක කන්න පුලුවන්.. කන ටිකවත් කන්න නෑ බන්.. පෙර පවු...!!!

එළකිරි එකේ කුඹුරු කරන එවුන් වරෙල්ලා.. බොලා දාන හොද හාල් මොනවද...?