චිකන් වල වස පිරිලා

TitanXT

Member
Dec 16, 2018
271
12
0
දැන් ගිහින් ගෙනාවා පේරන්ට්ස් 580 යි කිලෝ එක.ගම් කුකුල්ලු නෑ :(
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    plastic unu unama kohomada bite kanne. Ewa hapenne neane


    මේකයි මචං මං හිතන විදිහට ඔය ෆ්‍රයි කරද්දී එකට ප්ලාස්ටික් දානවා. ප්ලාස්ටික් උණු වෙලා ෆර්යි කරන ඒවගේ ලේයර් එකක් විදිහට හිටිනවා. අපි අර පෙගෙනවා කියන්නේ ඔය බැදපු දේවල් වලට ජලවාෂ්ප උරා ගන්න එකට. ප්ලාස්ටික් ලේයර් එකක් වැදුනම ඉතිං වතුර උරා ගන්නේ නෑ හෙන කාලයක් දැන් බැද්ද වගේ තීනවා.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දැන් ගිහින් ගෙනාවා පේරන්ට්ස් 580 යි කිලෝ එක.ගම් කුකුල්ලු නෑ :(

    කොට්ටාවෙ කඩයක් තියෙනවා.ඔර්ඩර් කරහම ගෙනල්ල තියනවා..ගම් කුකුල් මස් කිරි රසයි..බයිට් ඵකටත් මරු.:love:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔවාගෙන් සමහරක් ඇත්ත කියලා මං දන්නවා හරියටම මගේ යාළුවෙක් ඉන්නවා කුකල් ෆාම් කරන මිනිහා මුස්ලින් බෙහෙත් කතාව සම්පුර්ණ ඇත්ත එත් මිනිහා නම් මැරැණ කුකල්ලු ෆාම් එකේම ගිණිතියනවා මගදිමැරෙන උන් විකුන්නන බැරි වෙන්න භූමිතෙල් දානවා ඌ පණපිටන් විකුන්නේ:sorry: මං දැන් වෙජිටේරියන් වෙලා:yes: ඒත් එලවළු වලටත් වෙලා තියෙන්නේ ඔය ආනිෂංසෙම තමයි:sorry::sorry:

    :yes::yes::yes:

    48366657_2189260141354648_6398979076031250432_n.jpg
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ethakota monawada ban kanne aththatama ?????

    අපිටම වවාගෙන කන්න වෙලා තියෙන්නේ ..වැඩ කන්දරාවේ හැටියට ඒකත් ප්‍රායෝගික නෑ .ආණ්ඩුව මීට මැදිහත් වෙලා දැඩි තීරණ ගන්න ඔනි . :angry::angry::angry:
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    What About Melting Plastic Straws In Frying Oil?
    Most drinking straws are made of polypropylene, which has a melting point of 130 to 171 °C (266 to 340 °F). So it is possible to melt them in frying oil.

    But guess what – the melted plastic won’t actually dissolve in the oil, which is what most people expect. Instead, it just becomes a misshapen clump of soft plastic, as this video shows :

     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    ගම් කුකුල් මස් තමා පට්ට.හැබැයි ගණන්.

    කරියට හොදයි ඩෙවල් එකට හරියන්නේ නෑ