උඹලා කවදා හරි මෙහෙම එකක් දකින්න හිතුවද..?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    උඹලා කවදා හරි මෙහෙම එකක් දකින්න හිතුවද..?

    11168071_10208055442452654_1727572537317123108_n.jpg
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    කොනක ඉඳලා අනිත් කොනට බලාගෙන පලයන්.
    දෙකොන ගැලපෙනවද,
    දෙකොනට මැද ගැලපෙනවද
    හා
    ඔය ඉන්න උන්නැහේලා මේ මොහොතේ මොන මොනවා හිතනවා ඇද්ද...?
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    හැම තැනම සමානයි. ඊර්ෂයාව,කුහක කම,පලිගැනීම මේවා තමයි මේ පේන්න තියෙන්නෙ.වෙනසකට තියන්නෙ සේරම එක තැනකට එකතුවීම විතරයි.
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මොක නැතත් හරි පිළිවෙලට ඉන්නවා. පිලිවෙලට කිව්වේ ඊර්ෂයාව,කුහකකම,පළිගැනීම වගේ දේවල් නිපුන කරපු අය තමා :oo:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අම්මප 99%ම ඇත්ත...

    හැම තැනම සමානයි. ඊර්ෂයාව,කුහක කම,පලිගැනීම මේවා තමයි මේ පේන්න තියෙන්නෙ.වෙනසකට තියන්නෙ සේරම එක තැනකට එකතුවීම විතරයි.

    අම්මප 99%ම ඇත්ත...:yes::yes:පොඩි අඩුවකට තියෙන්නේ මෙතන මහින්ද ලොක්ක නැතිඑක විතරයි :rofl:;):rofl:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හැම තැනම සමානයි. ඊර්ෂයාව,කුහක කම,පලිගැනීම මේවා තමයි මේ පේන්න තියෙන්නෙ.වෙනසකට තියන්නෙ සේරම එක තැනකට එකතුවීම විතරයි.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කොනක ඉඳලා අනිත් කොනට බලාගෙන පලයන්.
    දෙකොන ගැලපෙනවද,
    දෙකොනට මැද ගැලපෙනවද
    හා
    ඔය ඉන්න උන්නැහේලා මේ මොහොතේ මොන මොනවා හිතනවා ඇද්ද...?

    මුන් ඔක්කොම එක බෝට්ටුවේ බන් .අපි හැමදාම කරවටක් ගිලිලා යන්තම් පණ ගැට ගහගන්න දගලනවා ..

    ඕකයි මටනම් පෙන්නේ :dull::dull:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මරුසිරා;19276261 said:
    මුන් ඔක්කොම එක බෝට්ටුවේ බන් .අපි හැමදාම කරවටක් ගිලිලා යන්තම් පණ ගැට ගහගන්න දගලනවා ..

    ඕකයි මටනම් පෙන්නේ :dull::dull:
    :yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අැත්තට බලපංකො මහින්දයට වෙච්චි දේ නේ? හෙණ ගහලා අකුලෝලම ගියාෙන. රාජ්‍ය උත්සව වල මුල් පුටුවෙ හිටපු ඒකා අද :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    තව අවුරුදු පහකින් චන්ද්‍රිකා ඉන්න තැන මහින්දත්, මයිත්‍රී ඉන්න තැන සජිතුත් ඉන්න බැරි නෑ.