උඹලා කිව්වට ගෑනු

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මිනිහා රට උන් මැරුනු උන් වෙන උන්ට කියලා නොඋක ඉන්නෙ අගේට 1%ක් වගෙ එහෙම ඇත්තෙ.අපෙ පැතිවල ඉන්නවා හොදට චරිතෙ තියන් ඉන්න ගෑනු
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මිනිහා රට උන් මැරුනු උන් වෙන උන්ට කියලා නොඋක ඉන්නෙ අගේට 1%ක් වගෙ එහෙම ඇත්තෙ.අපෙ පැතිවල ඉන්නවා හොදට චරිතෙ තියන් ඉන්න ගෑනු
    උබට, ස්වයන් වින්දනය හෝ කිසිම ලින්ගික ක්‍රියාකරකමක් නොකර දවස් කියක් ඉන්න පුලුවන්ද?

    රිජු පිලිතුරක් දීපන්
     
    • Like
    Reactions: wawula

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    කැම්පස් එකේ හෝම්වර්ක් දුන්නැද්ද අද? කෝ පොත දෙනවා බලන්න😐
    අපේ පන්ති පේළියේ එකෙක්ගේ ඔහොම සර් පොතක් ඉල්ලද්දී #ටට ගන්න එකක් ඇදලා තිබිලා මාට්ටු උනා.

    ඇහුවම ඌ කිව්වේ ඒ කොස් ගහක් කියලා.ball වටේට කටු කටු තිබ්බ නිසා.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    උබට, ස්වයන් වින්දනය හෝ කිසිම ලින්ගික ක්‍රියාකරකමක් නොකර දවස් කියක් ඉන්න පුලුවන්ද?

    රිජු පිලිතුරක් දීපන්
    24-H
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    රට ගිය කෙනා එනකල් 24Hx 365 x 2 ක් ඉන්න වෙනවා බන්.
    සන්ස්කෘතිය හෝ නිතිය හෝ තව දේවල් වෙනයි.
    නමුත් ශරිරයේ අවශ්‍යතාවල් නීතිය/සන්ස්කෘතිය එක්ක ගලපන්න බැ.
    හොර සීන් කරාම ,චාටර් වෙනවා ඒකත් එහෙමයි.
    යතාර්ථය මෙහෙමයි
     
    • Like
    Reactions: ElaBaba and wawula

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,024
    27,680
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සංසාර බැදීමෙන් එන උන් තමයි එහෙම වෙන්නේ.
    සල්ලි වලට, ලස්සනට බැදපු උන්ගේ එහෙම වෙන්නේ නෑ
     
    • Like
    Reactions: shenat

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,683
    16,895
    113
    මිනිහා රට උන් මැරුනු උන් වෙන උන්ට කියලා නොඋක ඉන්නෙ අගේට 1%ක් වගෙ එහෙම ඇත්තෙ.අපෙ පැතිවල ඉන්නවා හොදට චරිතෙ තියන් ඉන්න ගෑනු
    Me thread1 danna hethuwa mokakda?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ubata kawadawath sarthakawa geniyek sathutu karanna beha, a wagema geniyk ekka idala ubatath a sathuta laba ganna beha.

    hethuwa. uba dan adu wayase idanma, 24hrs ubage oluwa weda karanne sex walin, when it comes to practical uba patta fail wenawa.

    ubage hodata kiuwe.

    dan warella sinhalu tika mata benagena
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ubata kawadawath sarthakawa geniyek sathutu karanna beha, a wagema geniyk ekka idala ubatath a sathuta laba ganna beha.

    hethuwa. uba dan adu wayase idanma, 24hrs ubage oluwa weda karanne sex walin, when it comes to practical uba patta fail wenawa.

    ubage hodata kiuwe.

    dan warella sinhalu tika mata benagena
    sex oone
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    හැමෝම එක වගේ නැහැ ඉතින්..පිරිමිත් එහෙම ඉන්නේ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මිනිහා රට උන් මැරුනු උන් වෙන උන්ට කියලා නොඋක ඉන්නෙ අගේට 1%ක් වගෙ එහෙම ඇත්තෙ.අපෙ පැතිවල ඉන්නවා හොදට චරිතෙ තියන් ඉන්න ගෑනු
    ඕකේ සීන් එක මෙහෙමයි.
    හැම එකාටම රෙද්ද උස්සගෙන ලෝකෙට පෙන්න වටේ යන්නෙ නෑ වැදගත් ගෑනූ.
    ශේප් එකේ කරගන්න chance එක ලැබුනොත් වැදගත් ඩයල් එක්ක සෙට් වෙනවා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    ඕකේ සීන් එක මෙහෙමයි.
    හැම එකාටම රෙද්ද උස්සගෙන ලෝකෙට පෙන්න වටේ යන්නෙ නෑ වැදගත් ගෑනූ.
    ශේප් එකේ කරගන්න chance එක ලැබුනොත් වැදගත් ඩයල් එක්ක සෙට් වෙනවා
    gamee nondi novi tinder bahinawa..
     
    • Like
    Reactions: Glitch