මේ මට තියන අත්දැකීමක්, ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්. මේක අදාල වෙන්නෙ අක්කලා ඇන්ටිලා ට විතරයි. කොටින්ම බැදපු ගෑනු කාන්තා පර්ශවයන් වලට.
මට මේවගේ ගෑනූ 3 ක් සෙට් වුනා පහුගිය අවුරුදු 5,6 ඇතුලත. මට තේරෙන විදියට ළමයි ඉන්න ගෑනුන්ගෙන් ගෑනු ළමයි ඉන්න අම්මා කෙනෙක් සෙට් වෙන සම්භාවිතාව වැඩී. මට සෙට් වෙච්ච 3 ම ඒ වගේ. පලවෙන ගැනු කෙනාට එක ලමයයි එයා ගෑනු ලමයෙක්. දෙක සහ තුන දෙන්නටම ඉන්නෙ ගෑනු ලමයි දෙන්නෙක්.
මට දැනුන විදියට ගෑනූ ලමයි හම්බුනාම ඒ ගෑනු ලමයින්ට මිනිහා ආදරේ කරනව ගෑනිට වඩා. එතකොට අම්මට පොඩී ඉරිසියාවක් එනවා. ආදරේ අඩුයි කියලා හිතෙනවා මිනිහා දැන් තමන්ට. ඒක නිසා එක්මනට පිට යන සම්භාවිතාව වැඩී..
උඔලටත් එහෙම අත් දැක්කිමක් එහෙම තියනවද?