උඹලා කී දෙනෙක් සෝලා ගහගෙන තියෙනවද?

ieannet

Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    How is the durability of the battery pack brother?

    battery life depends on how it is used, your application, and storage temperature

    Backup Only -> Flooded battery -> can use up to 2~4 years DOD 20%
    Backup Only -> GEL battery -> can use up to 5 years DOD 50%
    Backup + Solar -> Tubular battery -> can use up to 3 ~5 years DOD 50%
    Backup + Solar -> LiFePO4 battery -> can use up to 10 years DOD 80%

    ex : battery cycles 1000 @80% DOD, 3000 @ 20% DOD

    New inverters allow mixing power from grid and solar that will save your battery life

    Finally, it all depends on how you want it :)
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335

    Mewagen safe wadi "LiFePO4" da?
    price kohomada mewage

    dan solar gahanna ba badu ganan ussalane :(
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    5kw system ekak gahanna keeyak wage yanawada?

    1 මිලියන් යනවා, අදාල විදුලි ඉංජිනේරු කාර්යාලෙන් හරියට අහල ඉඳපන්, උන් ගහන්න කලින් මුකුත් කියන්නෙ නෑ, ගැහුවට පස්සෙ ග්‍රිඩ් එකට අමුනන්නෙ බෑ කියල බයිල ගහනවා. ඒ වෙනකොට උඹ සෝල කාරයට 90% ගෙවලත් ඉවරයි. ආපේ එකෙක්ට උනා දෑන් මාසයක් තිස්සෙ හිරවෙලා ඉන්නෙ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    New inverters allow mixing power from grid and solar that will save your battery life
    Yes this is the biggest advantage in modern hybrid inverters, they can run without batteries if you connected to the grid and will only draw additional power from the grid.

    දැන් ගණං ගැනනං ලොකු අදහසක් නෑ. කොහොමටත් 10ක් 12ක්වත් යයි..
    one 560W panel costs around 47K, so 470K for Panels
    5KW Hybrid inverter costs around 1.70(if you source locally)
    Wiring/breakers etc 50K
    About 700K without batteries,
    however, if you don't have a way to store all the energy generated by 5KW of panels then there is no point in installing 5KW of panels since we don't provide additional power to the gird, that additional power will be wasted
    usually, people use about 2.5W-3KW of panels with 5KW inverters, so you can handle 100% daytime usage out of solar.
    Recently one of my friends did a setup with batteries, 3KW of panels, 5KW inverter(a good one) with battery backup, the total cost was 7.60, he could have saved some money but he was in hurry and imported some of the stuff by himself and did air freight which costs additional 50K.
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Yes this is the biggest advantage in modern hybrid inverters, they can run without batteries if you connected to the grid and will only draw additional power from the grid.

    one 560W panel costs around 47K, so 470K for Panels
    5KW Hybrid inverter costs around 1.70(if you source locally)
    Wiring/breakers etc 50K
    About 700K without batteries,
    however, if you don't have a way to store all the energy generated by 5KW of panels then there is no point in installing 5KW of panels since we don't provide additional power to the gird, that additional power will be wasted
    usually, people use about 2.5W-3KW of panels with 5KW inverters, so you can handle 100% daytime usage out of solar.
    Recently one of my friends did a setup with batteries, 3KW of panels, 5KW inverter(a good one) with battery backup, the total cost was 7.60, he could have saved some money but he was in hurry and imported some of the stuff by himself and did air freight which costs additional 50K.
    Great info. Thanks
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මම වැඩේ ඇද ඇද හිටියෙ. ඒ කාලෙම කරානං 4kw ලක්ශ 4කින් 5කින් වගේ කරන්න තිබුණ.
    දැන්නං අතගහන්න අමාරුයි...

    ජාතික පද්ධතියට දෙන එකනං ලාබයි. හැබැයි අඩුම 5kw වලටවත් වඩා වැඩි එකක් ගහන්න ඕනෙ... ඒත් කරන්ට් නැති වෙලාවට කරුවලේ....

    අද කාලෙටනං ගැලපෙන්නෙ බැට්‍රි පැක් එකත් එක්ක සෙට් කරන එක තමයි.

    ඕක කර ගන්න කීයක් යයිද බන් දැන්? Off Grid කරන නමක් තියෙන උන් ඉන්නවද? දන්නේ නැතුව කරන ගිහින් කෙල වෙයි කියල බයකුත් තියෙනවා, හැබැයි දැන් යන විදියට ඕක නැතුව බැරි වෙයි වගේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    Yes this is the biggest advantage in modern hybrid inverters, they can run without batteries if you connected to the grid and will only draw additional power from the grid.

    one 560W panel costs around 47K, so 470K for Panels
    5KW Hybrid inverter costs around 1.70(if you source locally)
    Wiring/breakers etc 50K
    About 700K without batteries,
    however, if you don't have a way to store all the energy generated by 5KW of panels then there is no point in installing 5KW of panels since we don't provide additional power to the gird, that additional power will be wasted
    usually, people use about 2.5W-3KW of panels with 5KW inverters, so you can handle 100% daytime usage out of solar.
    Recently one of my friends did a setup with batteries, 3KW of panels, 5KW inverter(a good one) with battery backup, the total cost was 7.60, he could have saved some money but he was in hurry and imported some of the stuff by himself and did air freight which costs additional 50K.

    ඕක කර ගන්න කීයක් යයිද බන් දැන්? Off Grid කරන නමක් තියෙන උන් ඉන්නවද? දන්නේ නැතුව කරන ගිහින් කෙල වෙයි කියල බයකුත් තියෙනවා, හැබැයි දැන් යන විදියට ඕක නැතුව බැරි වෙයි වගේ.
    මාත් හරි විස්තරයක් දන්නෙ නෑ මචං. උඩ නෙම්සිස් දාපු එක ටිකක් බලන්නකෝ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ඕක කර ගන්න කීයක් යයිද බන් දැන්? Off Grid කරන නමක් තියෙන උන් ඉන්නවද? දන්නේ නැතුව කරන ගිහින් කෙල වෙයි කියල බයකුත් තියෙනවා, හැබැයි දැන් යන විදියට ඕක නැතුව බැරි වෙයි වගේ.
    ගොඩක් grid tied කරපු කම්පැනි දැන් off grid කරනවා
    මම ගනන් දාල තියනවානේ, ඒකෙන් අයිඩියා එකක් ගන්න පුලුවන්
    කම්පැනියකින් කරොත් ඒ ගානට තව 1ක් විතර ඇඩ් වෙයි (උන්ගෙ installation cost + උන් ලඟ තියන බඩු වල ගාන ගොඩක් වෙලාවට වැඩියි )
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගොඩක් grid tied කරපු කම්පැනි දැන් off grid කරනවා
    මම ගනන් දාල තියනවානේ, ඒකෙන් අයිඩියා එකක් ගන්න පුලුවන්
    කම්පැනියකින් කරොත් ඒ ගානට තව 1ක් විතර ඇඩ් වෙයි (උන්ගෙ installation cost + උන් ලඟ තියන බඩු වල ගාන ගොඩක් වෙලාවට වැඩියි )
    එල Thanks මචන් :)
     
    • Like
    Reactions: NRTG