උඹලා කෙල්ලොන්ට ඇස් ගහනවද

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
උඹලා කෙල්ලොන්ට ඇස් ගහනවද

ගැහැණු ළමයින්ට ඇහැක් ගහද්දි ප්‍රවේසම් වන්න

Srilankamirror – පිරිමියකු, ගැහැනු ළමයෙකුට ඇහැක් ගැසූ බව ඔප්පුවුවහොත් බරපතළ වැඩ සහිතව අවු. 07ක් හිරේට යැවිය හැකි බව පානදුර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උ.‍පො.ප. පී.එස්. සුභාෂිණී මහත්මිය පවසයි.

ඒ මහත්මිය එසේ ප්‍රකාශ කළේ මිල්ලනිය ළමා ආරක්ෂක කමිටුවේ මෙහෙයවීමෙන් පැවැති දැනුවත් කිරීමේ දේශනයකට සහභාගි වෙමිනි.

එහිදී ඇය මෙසේද පැවසිය.

” ඔය මහත්වරුන් ඉස්කෝ‍ලේ යන කා‍ලේ කවදා හරි දවසක ගැහැනු ළමයෙකුට ඇහැක් ගහල ඇති. නැතිනම් පාසල් බස් එකේදී තට්ටුවක් දාල ඇති. කකුලක් පාගල ඇති. නැත්නම් කෙස් රොදකින් ඇදල ඇති.

එහෙම වෙලාවට ගැහැනු ළමයා ඒකට කැමැති නම් කට කොනකින් හිනාවක් දාල කැමැත්ත පළ කරන්න ඇති. අකමැති වුණානම් වැඩිම වුණොත් රවා බලන්න ඇති. ඒත් අද එහෙම නැහැ. අද කා‍ලේ එහෙම දෙයක් වෙලා බැරි වෙලාවත් ඒ ගැහැනු ළමයා ‍පොලීසියට ඇවිත් පිරිමි ළමයට විරුද්ධව පැමිණිල්ලක් දැම්මොත් ‘මට මෙහෙම දෙයක් බස් එකේදි වුණා. ඒකෙන් මම විශාල ලැජ්ජාවකට පත්වුණා. මට මහ පිළිකුලක් ඇති වුණා. ඒ නිසා මට සාධාරණය ඉටුකර දෙන්න’ කියලා. ‍පොලීසිය විමර්ශනය කරල පිරිමියාට විරුද්ධව නඩුවක් ගොනු කරල බරපතළ වැඩ සහිතව අවු. 07ක් හිරේට යවන්න පුළුවන්.

ඒ නිසා අද කා‍ලේ ගැහැනු ළමයෙකුට ඇහැක් ගැහුවත් දෙපාරක් හිතන්න සිද්ධ වෙනවා.”
 

Koalabanti

Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    images
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මේ ගොන් බාස්ලා "බරපතල වැඩ ඇතුව හිරේ යැවීමත්" නොන්ඩි කරනවා මේ කතා වලින්. කොහොමද බං හිරේ ඇතුලට ගිහින් කටක් ඇරලා කියන්නේ 'මම මේ කෙල්ලෙක්ට ඇහැක් ගහලයි ඇතුලට ආවේ' කියලා. අර ලොකු ලොකු ගේම් දීලා ඇතුලට ආව එවුන්ට බඩ කපාගෙන මැරෙන්න හිතෙයි නේ :baffled::baffled::baffled::baffled:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    සවුදි නීතිත් මේ වගේ තමයි.
    පුදුමයක් නෙමේ එක අතකින්, හකීම් නේ අධිකරණ ඇමති. ලොල්
     

    33000W

    Member
    මේ ගොන් බාස්ලා "බරපතල වැඩ ඇතුව හිරේ යැවීමත්" නොන්ඩි කරනවා මේ කතා වලින්. කොහොමද බං හිරේ ඇතුලට ගිහින් කටක් ඇරලා කියන්නේ 'මම මේ කෙල්ලෙක්ට ඇහැක් ගහලයි ඇතුලට ආවේ' කියලා. අර ලොකු ලොකු ගේම් දීලා ඇතුලට ආව එවුන්ට බඩ කපාගෙන මැරෙන්න හිතෙයි නේ :baffled::baffled::baffled::baffled:
    :rofl::rofl:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඇහැක් ගහල අවුරුදු 7 කට හිරේ යනවට වඩා හොදයි දුෂණය කරලා අවුරුදු 8 කට හිරේ යන එක.:eek: මොකද කියන්නේ? දුෂණය කරමුද:rofl::rofl:

    දූෂණය කරොත් අවුරුදු 8 නෙවෙයි 20 හිරේ දාන්නේ. ඊට පස්සේ උබවත් ඇතුලේ ඉන්න එවුන් දුෂණය කරයි.