උඹලා කෙල්ල එක්ක වියදම බෙදාගන්නවද?

patrickjane

Active member
  • Sep 4, 2016
    389
    186
    43
    ගෙදරින් එහා
    මචන් මේකයි සීන් එක. මගේ කෙල්ල එච්චර වියදම් කරන පැත්තට නෑ. එළියට කන්න ගියත් වියදම මම දාන්නේ. Film එකක් බැලුවත් එහෙමයි. මේක මට එච්චර Meter වෙලා තිබ්බේ නෑ. කෙල්ල ගොඩක් ඉතිරි කරන නිසා මම මොනවත් ඇගෙව්වේ නෑ. ඒත් ළගදි කෙල්ල එක්ක කථා කරාම කෙල්ල නිකන් ,ඔයාගේ පඩියෙන් වැඩ කරමු, මගේ පඩිය ඉතිරි කරන්නම් කියන මතයේ ඉන්නේ වගේ. මේක බැන්දට පස්සේ ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා මට හිතෙනවා, මොකද මාත් ජීවත් වෙන්න ගේමක් ගහන කොල්ලෙක් නිසා. මේක කියෙව්වම හිතන්න පුලුවන් මම නිකන් ලෝභ ඩයල් එකක් කියලා. එහෙම සීන් එකක් නෙවේ. ඒත් මචන් කෙල්ල එළියට කන්න ගියත් නිකන් මම ගෙවනකම් ඉන්න එක මට නිකන් දැන් Relationship එකේ Red Flag එකක් වගේ පේන්නේ. ඒත් කෙල්ල ගෙදරදි Order කරලා එහෙම කනවා, යාළුවෝ එක්කත් එහෙමයි. උඹලගේ කෙල්ලොන්ගේ එක්ප්ස් එකත් එක්ක මේක නෝමල් දෙයක්ද? මේක එච්චර හිතන්න දෙයක් නෙවේද? නැත්නම් Affair එකේ Red Flag එකක්ද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    ඇන්ගෙ maalu නගිනවා බන්, එකි උම්බව තාම බැනදලා නැත්නම් මොකටද එකිගෙ පඩිය තියලා උම්බෙ එකට කොටන්නෙ. කන්න බොන්න අරන් යන එක අවුලක් න උම්බෙ ගානින් (අනිත් වෙන්න ඔනෙ එවා එ පැත්තෙන් ලබෙනවා නම් )
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,724
    1
    51,591
    113
    ප*යාගල
    sorry.com
    This is a Red Flag bro.
    මම යාලු වෙලා ඉන්න කාලෙ නම් අපි දෙන්න එක්ක වියදම් බෙදාගත්ත.එකි පුලුවන් වෙලවට මට දුන්නා මමත් පුලුවන් වෙලාවට අරන් දුන්නා. වැඩි හරියක් ගියෙ මගෙන් මම එකිට වඩා හම්බ කරන නිසා.

    උබල දෙන්න එක්ක කතා කර්ල විසද ගනින් උබට තනියම වියදම් කරන්න අමාරුයි කියපන්.
    ඔහොම කිව්ව ගමන් ඉතින් වලි තමයි ඊට පස්සෙ කියෝගෙන එනව තමුසෙ හිගන්නෙක් ද තමුසෙ පිරිමියෙක්ද .... Typical Women Bullshit.
     
    Mey kiyana widiyata anthimata wunoth atha arapan. Sathiyak dekak mood thiyey owa hari yanawa. Passe kohomath honda ekak hoyagena bandhi. Mood giyoth meke andhonaawa kiyapan api ahan innam
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    බැඳපු ගෑණිට නම් හම්බ වෙනකොට පඩිය 5500 මට 3500යි, යාළු උනාට පස්සෙ බඳිනකම් මාස ගාණ සේවින්ග්ස් තියා කන්න වත් නෑ, අන්තිම සති ඇද්දෙ අවටියල් වලින්, අදටත් හූල්ලනවා ඒකාලෙ එලියට ගිහින් කන්නයි හුකන්නයි ගිය වියදම ගැන. බැන්දට පස්සෙ නම් ඉතින් ගෑණි දෙන දෙයක් අරන් ඉන්න එක තමයි කරන්නෙ. මට ලෝක සාමය, යුක්‍රේන අර්බුදය, ඉන්දු කාශ්මීර දේශ සීමා වගේ ලොකු ප්‍රශ්න තියෙනවා විසඳන්න, හම්බුවෙන ටික බැලන්ස් කරන්නෙ ගෑණි
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    389
    186
    43
    ගෙදරින් එහා
    ඇන්ගෙ maalu නගිනවා බන්, එකි උම්බව තාම බැනදලා නැත්නම් මොකටද එකිගෙ පඩිය තියලා උම්බෙ එකට කොටන්නෙ. කන්න බොන්න අරන් යන එක අවුලක් න උම්බෙ ගානින් (අනිත් වෙන්න ඔනෙ එවා එ පැත්තෙන් ලබෙනවා නම් )
    අනිත් වෙන්න ඕන ඒවා කිව්වේ Love, Caring, Sex වගේ ඒවද? ඒවා නම් හොදයි. මෙච්චර කල් Relationship එක එහෙම තිබ්බෙත් ඕවා හොදටම තිබ්බ නිසා. Room ගියොත් මම දාන්නේ. මට ඒක නම් අවුලක් නෑ. ඒත් බං ඒකි පඩියක් ගන්න නිසා අනිත් පොඩි වියදමක් වත් දරන්න ඕන නේද?
    This is a Red Flag bro.
    මම යාලු වෙලා ඉන්න කාලෙ නම් අපි දෙන්න එක්ක වියදම් බෙදාගත්ත.එකි පුලුවන් වෙලවට මට දුන්නා මමත් පුලුවන් වෙලාවට අරන් දුන්නා. වැඩි හරියක් ගියෙ මගෙන් මම එකිට වඩා හම්බ කරන නිසා.

    උබල දෙන්න එක්ක කතා කර්ල විසද ගනින් උබට තනියම වියදම් කරන්න අමාරුයි කියපන්.
    ඔහොම කිව්ව ගමන් ඉතින් වලි තමයි ඊට පස්සෙ කියෝගෙන එනව තමුසෙ හිගන්නෙක් ද තමුසෙ පිරිමියෙක්ද .... Typical Women Bullshit.
    මගේ සීන් එකෙත්, මම ඒකිට වඩා හම්බකරනවා. ඒත් බලන්ගියාම ඒකිගේ Contribution එක ගොඩක් අඩුයි වගේ. ගිය අවුරුද්දේ Job එකක් නැතිව මාසයක් විතර ඉන්නකොට, මගේ අතේ සල්ලි තිබ්බේ නෑ. මම නිකන් අද හම්බෙන්න ආවොත් ඔයාට කන්න ගන්න පුලුවන්ද කියලා ඇහුවත් මේකි මම ඉතිරි කරනවා කියලා මගුල් වගයක් කිව්වා. මට ඒක හෙනටම වැදුණා.

    බැඳපු ගෑණිට නම් හම්බ වෙනකොට පඩිය 5500 මට 3500යි, යාළු උනාට පස්සෙ බඳිනකම් මාස ගාණ සේවින්ග්ස් තියා කන්න වත් නෑ, අන්තිම සති ඇද්දෙ අවටියල් වලින්, අදටත් හූල්ලනවා ඒකාලෙ එලියට ගිහින් කන්නයි හුකන්නයි ගිය වියදම ගැන. බැන්දට පස්සෙ නම් ඉතින් ගෑණි දෙන දෙයක් අරන් ඉන්න එක තමයි කරන්නෙ. මට ලෝක සාමය, යුක්‍රේන අර්බුදය, ඉන්දු කාශ්මීර දේශ සීමා වගේ ලොකු ප්‍රශ්න තියෙනවා විසඳන්න, හම්බුවෙන ටික බැලන්ස් කරන්නෙ ගෑණි
    she's a keeper <3
     
    • Like
    Reactions: Yeezus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    බැඳපු ගෑණිට නම් හම්බ වෙනකොට පඩිය 5500 මට 3500යි, යාළු උනාට පස්සෙ බඳිනකම් මාස ගාණ සේවින්ග්ස් තියා කන්න වත් නෑ, අන්තිම සති ඇද්දෙ අවටියල් වලින්, අදටත් හූල්ලනවා ඒකාලෙ එලියට ගිහින් කන්නයි හුකන්නයි ගිය වියදම ගැන. බැන්දට පස්සෙ නම් ඉතින් ගෑණි දෙන දෙයක් අරන් ඉන්න එක තමයි කරන්නෙ. මට ලෝක සාමය, යුක්‍රේන අර්බුදය, ඉන්දු කාශ්මීර දේශ සීමා වගේ ලොකු ප්‍රශ්න තියෙනවා විසඳන්න, හම්බුවෙන ටික බැලන්ස් කරන්නෙ ගෑණි
    5000 padi kiyanne umbata avurudu 50k wath athi
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    මචන් මේකයි සීන් එක. මගේ කෙල්ල එච්චර වියදම් කරන පැත්තට නෑ. එළියට කන්න ගියත් වියදම මම දාන්නේ. Film එකක් බැලුවත් එහෙමයි. මේක මට එච්චර Meter වෙලා තිබ්බේ නෑ. කෙල්ල ගොඩක් ඉතිරි කරන නිසා මම මොනවත් ඇගෙව්වේ නෑ. ඒත් ළගදි කෙල්ල එක්ක කථා කරාම කෙල්ල නිකන් ,ඔයාගේ පඩියෙන් වැඩ කරමු, මගේ පඩිය ඉතිරි කරන්නම් කියන මතයේ ඉන්නේ වගේ. මේක බැන්දට පස්සේ ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා මට හිතෙනවා, මොකද මාත් ජීවත් වෙන්න ගේමක් ගහන කොල්ලෙක් නිසා. මේක කියෙව්වම හිතන්න පුලුවන් මම නිකන් ලෝභ ඩයල් එකක් කියලා. එහෙම සීන් එකක් නෙවේ. ඒත් මචන් කෙල්ල එළියට කන්න ගියත් නිකන් මම ගෙවනකම් ඉන්න එක මට නිකන් දැන් Relationship එකේ Red Flag එකක් වගේ පේන්නේ. ඒත් කෙල්ල ගෙදරදි Order කරලා එහෙම කනවා, යාළුවෝ එක්කත් එහෙමයි. උඹලගේ කෙල්ලොන්ගේ එක්ප්ස් එකත් එක්ක මේක නෝමල් දෙයක්ද? මේක එච්චර හිතන්න දෙයක් නෙවේද? නැත්නම් Affair එකේ Red Flag එකක්ද?
    umba aran deela kellath aran dei kiyala balaaporoththu wenawa nam bandinna epaa ( man banda kelawela inne )
    bandata passeth oowa wenas wenne naa
    umba aran dunnaama umbatath monawa hari deyak aran dena kello innawa
    umba eekak hoyala banda pan
    umba aran dena eka umbata aulak nathnam umba ooka bandapan habai wathura veeduruwak wath dei kiyala hithanna epaa
    man arawa aran dunna umba mata monawada deela tiyenne kiyala prashne kellagen ahanda hithenawa nam ooka bandinna epaa athdakeemen kiyanne epa
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    මගේ සීන් එකෙත්, මම ඒකිට වඩා හම්බකරනවා. ඒත් බලන්ගියාම ඒකිගේ Contribution එක ගොඩක් අඩුයි වගේ. ගිය අවුරුද්දේ Job එකක් නැතිව මාසයක් විතර ඉන්නකොට, මගේ අතේ සල්ලි තිබ්බේ නෑ. මම නිකන් අද හම්බෙන්න ආවොත් ඔයාට කන්න ගන්න පුලුවන්ද කියලා ඇහුවත් මේකි මම ඉතිරි කරනවා කියලා මගුල් වගයක් කිව්වා. මට ඒක හෙනටම වැදුණා.
    Owa atha arapan. Hapo
     
    • Like
    Reactions: Yeezus

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,724
    1
    51,591
    113
    ප*යාගල
    sorry.com
    බැඳපු ගෑණිට නම් හම්බ වෙනකොට පඩිය 5500 මට 3500යි, යාළු උනාට පස්සෙ බඳිනකම් මාස ගාණ සේවින්ග්ස් තියා කන්න වත් නෑ, අන්තිම සති ඇද්දෙ අවටියල් වලින්, අදටත් හූල්ලනවා ඒකාලෙ එලියට ගිහින් කන්නයි හුකන්නයි ගිය වියදම ගැන. බැන්දට පස්සෙ නම් ඉතින් ගෑණි දෙන දෙයක් අරන් ඉන්න එක තමයි කරන්නෙ. මට ලෝක සාමය, යුක්‍රේන අර්බුදය, ඉන්දු කාශ්මීර දේශ සීමා වගේ ලොකු ප්‍රශ්න තියෙනවා විසඳන්න, හම්බුවෙන ටික බැලන්ස් කරන්නෙ ගෑණි
    Lucky bastard ❤💕
    මම ඉතිරි කරනවා කියලා මගුල් වගයක් කිව්වා. මට ඒක හෙනටම වැදුණා.
    too bad machan. uba gana kisima gaanak na wage ekita. eka nm aul
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    matath kalin kellek ohoma set wela hitiya, mageth ekka randu wenawa araka one meka one kiyala, eth keeyak wath danne na date ekak giyahama. tika kalayak balala atha arala damma. dan hithenawa atharpu eka hondai kiyala.

    this is clearly a red flag bro. brace yourself if you are going to marry her
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,759
    1
    11,069
    113
    salli nathi hinda wiydan karan nathi eka nan awlk na.eth salli thiyagena wiydan kran na kiyanne awl oka. umben datha galonawada koheda. yaluwo ekka wiydan krnawa kiyanne kohomath awl. kella honda kellek anith pathi walin ekita therun karala diyan.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    වියදම් නොකරන එක විතරද බන් අවුල...
    හැම දේටම එහෙමද
    කොහොමද අනිත් ඒවා..
    අල්ලන්න, පිරිමදින්න, ඇඟිලි පුරුකක් දෙකක් ඔබන්න තට්ටම අතගාන්න. ඉඩ දෙනවද..
    උඹටත් ආතල් දෙනවද..?
    එහෙම නැත්නම් උඹම ඒවා කරනකන් ඔහේ බලාගෙන ඉන්නවද...
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උඹලගේ කෙල්ලොන්ගේ එක්ප්ස් එකත් එක්ක මේක නෝමල් දෙයක්ද? මේක එච්චර හිතන්න දෙයක් නෙවේද? නැත්නම් Affair එකේ Red Flag එකක්ද?

    depends

    for me, yes it is 🚩 only if I'm expecting to marry her

    plus, if I'm dating someone and on a date, I pay. Period!
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    she's a keeper <3

    මන්දා මට හම්බුන හැම ගෑනිම වගේ එහෙමයි සල්ලි අතින් හංගන් ඉඳලා නෑ නැති බැරි කාලෙ උනත් , එහෙම කියලා මම කවදාවත් එක්ස්ප්ලොයිට් කරන්න ගිහින් නෑ. ඉගෙනගන්න කාලෙ කොළඹ කැම්පස් එකේ එකක් කලා. ඒකිත් එක්ක quilled කාඩ් ඉඳන් වික්කා එදා වේල මැච් එකට. ඒක උඹ ඇප්‍රෝච් කරන විදිය වෙන්නත් පුලුවන්. ගෑණියෙක් උනාම ඉතුරු කරනවා තමයි. ඒත් ඉතින් අනේ මංදා. කලින් ෆේල් උන බිස්නස් වලට ඉඳන් සමහර ගෑණු සපෝට් කරල තියෙනවා කර මාලෙ ගලවලා දීලා (ඒක සින්න උනා මම නොදැනුවත්ව, පස්සෙ මම ඊට හොඳ එකක් හදලා ගෙදරට යැව්වා රැෆල් එකකින් දිනලා කියලා කාඩ් අනන් මනන් ප්‍රින්ට් කරලා . මොකද එතකොට බරේක් අප්. ඒත් බ්‍රේක් උනේ සල්ලි සීන් හින්දා නෙමෙයි )

    ඕකෙන් මනින්න එපා ගෑණිව. උඹව හූරගෙනම කනවද බලපන්. එහෙනම් ගැලවියන්

    මම නම් මුස්ලිම්නේ.

    අපිට පල්ලියෙන් උදව් පදව් කරනවා.
    වන්දනාවෙ ගිහින් එන්න ආසයි මටත්...
    කොයි ඉසව්වේද ඒ පින් බිමේ...
    ------ Post added on Apr 25, 2025 at 9:24 PM