උඹලා ගෙදර වියදමට කීයක් දෙනවද?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    wife salary ekak gannawanam ayi bn aye salli denne?
    you know happy wife happy life :D
    වයිෆ් පර්මනන්ට් වෙන්න කලින් පොඩි ගානයි සැලරි ලැබුනෙ ඒකාලෙ මම වියදමට දුන්නා, පර්මනන්ට් උනාට පස්සෙ තමයි සැලරි වැඩි උනේ, එහෙම වැඩි උනත් මගෙන් දෙන ගාන තාම දෙනවා
     

    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    TOTAL INCOME 350000/= LOAN වලට 120000/= ඉවර වෙනව. කන්න බොන්න 70000/= වගේ යනව . වාහන 2ට තෙල් වලටම 20000/= වගේ යනව. වැඩකාරයට 30000/= DAYCARE+ MONTESSORI 15000/= බිල් වලට 12000/= වඩා යනව. ඉතුරුවක් නෑ බන්. කොච්චර ගත්තත් වියදම් සෙට් වෙනව ඒවට හරියන්න.
     
    • Wow
    Reactions: lilman

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    TOTAL INCOME 350000/= LOAN වලට 120000/= ඉවර වෙනව. කන්න බොන්න 70000/= වගේ යනව . වාහන 2ට තෙල් වලටම 20000/= වගේ යනව. වැඩකාරයට 30000/= DAYCARE+ MONTESSORI 15000/= බිල් වලට 12000/= වඩා යනව. ඉතුරුවක් නෑ බන්. කොච්චර ගත්තත් වියදම් සෙට් වෙනව ඒවට හරියන්න.

    mage padiya 30s ganak.. eken ithin mulu gedarama wiyadama balanawa

    Aruge servant ta 30,000 denawalu. Umbe padiyath e gaana ne.Umba karana rassaa mokakda? Uta kiyala uge servant una nan iwarayi wage. :rofl: :lol:
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    mama Production engineer kanake lankwee . Pera engineering faculty passed out 2017. 3 years experience thiyanawa.

    Ah mta mathaka uba gov jobak krnwa wage
    Kalin gov da htye naththm

    Uba dan krna joba khmada bn
    Stress nadda
    Cmb city ekeda naththm dote da
     

    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    10000ක් දෙනවා බඩු ගන්න. 3000ක් වගේ දානවා bill වලට. එච්චරයි තමයි ඉතිං.

    ඉතිරි වෙන්නෙ 20-30 අතර වගේ. ඒක සම්පූර්ණයෙන්ම පොතට දානවා. Campus 1ට යද්දි ඕනෙ වෙයි කියලා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,787
    113
    එකමත් එක රටක
    පොඩ්ඩක් හිටපන්කෝ @scurvy ඇවිත් උපදෙසක් දෙයි :rofl:

    ඕකට ගෙදරට මේසයක් ගන්න සල්ලි නෑ .. :lol: , ඉදල ඉදල කන සොසේජස් එකත් කිරියේ දාන එකා
    (ඒත් ඌ එල එකා බන් )
     
    • Haha
    Reactions: windows_ubuntu