you know happy wife happy lifewife salary ekak gannawanam ayi bn aye salli denne?

මොකද්ද බන් කරන job එක
TOTAL INCOME 350000/= LOAN වලට 120000/= ඉවර වෙනව. කන්න බොන්න 70000/= වගේ යනව . වාහන 2ට තෙල් වලටම 20000/= වගේ යනව. වැඩකාරයට 30000/= DAYCARE+ MONTESSORI 15000/= බිල් වලට 12000/= වඩා යනව. ඉතුරුවක් නෑ බන්. කොච්චර ගත්තත් වියදම් සෙට් වෙනව ඒවට හරියන්න.
mage padiya 30s ganak.. eken ithin mulu gedarama wiyadama balanawa

mama Production engineer kanake lankwee . Pera engineering faculty passed out 2017. 3 years experience thiyanawa.
Ah mta mathaka uba gov jobak krnwa wage
Kalin gov da htye naththm
Uba dan krna joba khmada bn
Stress nadda
Cmb city ekeda naththm dote da
Industry eka mokakda ban?Colombo city, stress thiyanawa bung, job eka awulake naa salary nisaa
පොඩ්ඩක් හිටපන්කෝ @scurvy ඇවිත් උපදෙසක් දෙයි![]()
, ඉදල ඉදල කන සොසේජස් එකත් කිරියේ දාන එකා FMCG bung. mama head-office factory dekama innawaaa. wadipura inne factory thama. weekend free ithin anna eka thama hondaIndustry eka mokakda ban?
