උඹලා ජන්දෙ දාන්න යනවද?නැද්ද?❌

ජන්දෙ දාන්න යනවද?නැද්ද?

  • යනවා

    Votes: 65 45.1%
  • නෑ

    Votes: 79 54.9%

  • Total voters
    144
  • Poll closed .

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    image_1529598490-3e8ee70a46.jpg

    උඹල මේ පාර ජන්දෙ දාන්න යනවද?නැද්ද?මම අහන්නෙ ගෙදර අය ගැන නෙමෙයි..උඹල ගැන...❌❌❌
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    චන්දේ දාන්න යනවා. පර්ස්1 නැති උනා ලාස්ට් වීක්.. පාස්පෝට්1න් දාන්න පුලුවන් නේහ් ?
    ඔව් පුලුවන් බං. පාස්පෝට්, ඩ්‍රයිවින් ලයිසන් දෙකෙන්ම පුලුවන්
     
    • Like
    Reactions: D_Mad

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    යනවා ගිහින් දෙනවා ස්වාධීන පක්ශයකට . කටු ගාන්නේ නැ . කාටවත් නැනේ . පැනෙන් දාන්නේ අනික බල්ලෙක්ට හොර කරන්න බැරි වෙන්න . නොදා හිටියම මහින්ද දාගන්නව නේ හොරෙන්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    oya yan naha kiyana un innawa neda
    okun thama 5 udenma gihin sajiyata hari lapayata hari gahala enne. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    අද උදේ JVP මාලිමා හපුට්ටො තුන්දෙනෙක් අපේ ගෙදර අාව පොත් පිංචක් අරන්.අපි කිව්ව අපි ජන්දෙ දාන්නෙ පොහොට්ටුවට කියලා..ඵකෙක් කල්පනා කරල බලන්න කියල ඒ පොත් පිංච බලෙන්ම අපිට දීල යන්න ගියා..😁😁
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,686
    167,340
    113
    එකමත් එක රටක
    අද උදේ JVP මාලිමා හපුට්ටො තුන්දෙනෙක් අපේ ගෙදර අාව පොත් පිංචක් අරන්.අපි කිව්ව අපි ජන්දෙ දාන්නෙ පොහොට්ටුවට කියලා..ඵකෙක් කල්පනා කරල බලන්න කියල ඒ පොත් පිංච බලෙන්ම අපිට දීල යන්න ගියා..😁😁

    එහෙම කරන්න එපා බන්.. මම නම් අපේ ගෙදර එන හැම පක්සේ එකාටම බලාපොරොත්තු දීල යවන්නේ.. ඇයි යකෝ උන් අපිට බලාපොරොත්තු දීල ආතල් ගන්නේ.. මම නම් දන්නේ නැති උනත් උන් කියන එකා ගැන හොද කියනවා.. උන් හෙන සතුටෙන් යන්නේ.. :rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,358
    32,082
    113
    මේ පාර අඩුම වෙයල්ලා...
    බැලට් පේපරේට කවද්ද? ඉහත කිසිවෙක් නෙමේ කියන තැනක් එන්නේ කතිරෙ ගහන්න.
    අන්න එදාට මේ රටේ ඔලුව තියන උන් ක්‍රමේ වෙනස් කරයි.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    එහෙම කරන්න එපා බන්.. මම නම් අපේ ගෙදර එන හැම පක්සේ එකාටම බලාපොරොත්තු දීල යවන්නේ.. ඇයි යකෝ උන් අපිට බලාපොරොත්තු දීල ආතල් ගන්නේ.. මම නම් දන්නේ නැති උනත් උන් කියන එකා ගැන හොද කියනවා.. උන් හෙන සතුටෙන් යන්නේ.. :rolleyes:

    goda denek ehama thama bn. ape patte mona raswimak thibbath ena set ekak innawa. :ROFLMAO: :ROFLMAO:
    hama pakshekama un ithin olu tika ganan karala api dinum thama kiyala yanawa :ROFLMAO::ROFLMAO:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    අද උදේ JVP මාලිමා හපුට්ටො තුන්දෙනෙක් අපේ ගෙදර අාව පොත් පිංචක් අරන්.අපි කිව්ව අපි ජන්දෙ දාන්නෙ පොහොට්ටුවට කියලා..ඵකෙක් කල්පනා කරල බලන්න කියල ඒ පොත් පිංච බලෙන්ම අපිට දීල යන්න ගියා..😁😁
    ඌ කල්පනා කරලා බලන්න කියලා යනවා උබල පොහොට්ටුවට දීලා ඉතුරු 5ම කල්පනා කරනවා මොකද්ද මේ උනේ කියලා . මරු ඕයි එකනම්