උඹල මේ පාර ජන්දෙ දාන්න යනවද?නැද්ද?මම අහන්නෙ ගෙදර අය ගැන නෙමෙයි..උඹල ගැන...
ඔව් පුලුවන් බං. පාස්පෝට්, ඩ්‍රයිවින් ලයිසන් දෙකෙන්ම පුලුවන්චන්දේ දාන්න යනවා. පර්ස්1 නැති උනා ලාස්ට් වීක්.. පාස්පෝට්1න් දාන්න පුලුවන් නේහ් ?
oya yan naha kiyana un innawa neda
okun thama 5 udenma gihin sajiyata hari lapayata hari gahala enne.![]()
![]()
![]()
අද උදේ JVP මාලිමා හපුට්ටො තුන්දෙනෙක් අපේ ගෙදර අාව පොත් පිංචක් අරන්.අපි කිව්ව අපි ජන්දෙ දාන්නෙ පොහොට්ටුවට කියලා..ඵකෙක් කල්පනා කරල බලන්න කියල ඒ පොත් පිංච බලෙන්ම අපිට දීල යන්න ගියා..![]()

එහෙම කරන්න එපා බන්.. මම නම් අපේ ගෙදර එන හැම පක්සේ එකාටම බලාපොරොත්තු දීල යවන්නේ.. ඇයි යකෝ උන් අපිට බලාපොරොත්තු දීල ආතල් ගන්නේ.. මම නම් දන්නේ නැති උනත් උන් කියන එකා ගැන හොද කියනවා.. උන් හෙන සතුටෙන් යන්නේ..![]()
ඌ කල්පනා කරලා බලන්න කියලා යනවා උබල පොහොට්ටුවට දීලා ඉතුරු 5ම කල්පනා කරනවා මොකද්ද මේ උනේ කියලා . මරු ඕයි එකනම්අද උදේ JVP මාලිමා හපුට්ටො තුන්දෙනෙක් අපේ ගෙදර අාව පොත් පිංචක් අරන්.අපි කිව්ව අපි ජන්දෙ දාන්නෙ පොහොට්ටුවට කියලා..ඵකෙක් කල්පනා කරල බලන්න කියල ඒ පොත් පිංච බලෙන්ම අපිට දීල යන්න ගියා..![]()