හප්පෝ නැ මචන් පිටමං වෙලා ඉන්නේ ඔය සුරම්‍ය පුරයෙන්Umba gampaha nam DR. Pathum Kerner ta dapan. Honda manussayek.
ඌ කල්පනා කරලා බලන්න කියලා යනවා උබල පොහොට්ටුවට දීලා ඉතුරු 5ම කල්පනා කරනවා මොකද්ද මේ උනේ කියලා . මරු ඕයි එකනම්
අද උදේ JVP මාලිමා හපුට්ටො තුන්දෙනෙක් අපේ ගෙදර අාව පොත් පිංචක් අරන්.අපි කිව්ව අපි ජන්දෙ දාන්නෙ පොහොට්ටුවට කියලා..ඵකෙක් කල්පනා කරල බලන්න කියල ඒ පොත් පිංච බලෙන්ම අපිට දීල යන්න ගියා..![]()
මොකක්ද බන් ඒ පොත් පිංච. පොතක් කොහෙවත් බෙදුවේ නෑනේ. අර කොළ 6ක් තියන පොඩි පත්තරේ වගේ එකටද උඹ පොත කියන්නේ. පොටෝ එකක් දාපන් බලන්න උඹට හම්බුනු පොතේ. ඔකේ මාතෘකාව මොකක්ද?
(එඩිට්, වටේ යන්න එපා. අහපු දේට පිළිතුරක් දෙන්න)
ඔව් ඒක තමා..වටේ යන්න ඕන ඕනද අයිසෙ ඕකට?පොත් පිංච කිව්වෙ ඒකට තමා..![]()
එහෙම එකක් බෙදුවද? මොකක්ද බන් එකේ තිබුනේ? මාතෘකාව මොකක්ද? මම නිකන් කියපු එක උඹ විස්වාස කරාද බන්? බොරුරුවක් කියනකොට අහුවෙන්නේ නැතුව කියපන්.![]()
![]()
![]()
එහෙම එකක් බෙදුවද? මොකක්ද බන් එකේ තිබුනේ? මාතෘකාව මොකක්ද? මම නිකන් කියපු එක උඹ විස්වාස කරාද බන්? බොරුරුවක් කියනකොට අහුවෙන්නේ නැතුව කියපන්.![]()
![]()
![]()

Umba gothala kiwwa boruwa dan oppu karaganna ba neda.අනුර වගේ හැමෝම බොරු කියන්නෙ නෑ බං..මොකක් හරි අැවිත් බෙදුවනේ..දැන් උඹ අහන අහන දේට උත්තර දෙන්න උඹ රජ්ජුරුවොද?අනේ නිකන් පාලයන් යන්න හපුට්ටෝ.කවුද උඹල වගේ ජෙප්පො ගණන් ගන්නෙ...
![]()
බොරු කිව්වෙ මේවගේ බොරුද?
View attachment 87616