උඹලා ජන්දෙ දාන්න යනවද?නැද්ද?❌

ජන්දෙ දාන්න යනවද?නැද්ද?

  • යනවා

    Votes: 65 45.1%
  • නෑ

    Votes: 79 54.9%

  • Total voters
    144
  • Poll closed .

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    1595168033148.jpg

    රට ජාතිය බේරා ගන්න මෙයාට දාලා එනවා
     
    • Haha
    Reactions: buddikagayan

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ඌ කල්පනා කරලා බලන්න කියලා යනවා උබල පොහොට්ටුවට දීලා ඉතුරු 5ම කල්පනා කරනවා මොකද්ද මේ උනේ කියලා . මරු ඕයි එකනම්

    බල්ලෙක්ට ජන්දෙ දුන්නත් කැරි හපුටු ජෙප්පොන්ට ජන්දෙ නොදෙමි..ඒක මගේ අයිතියනේ..

    අයි ඩී කාඩ් ඵක උස්සන්න ඵපා ඉතිං...😁😁😁
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අද උදේ JVP මාලිමා හපුට්ටො තුන්දෙනෙක් අපේ ගෙදර අාව පොත් පිංචක් අරන්.අපි කිව්ව අපි ජන්දෙ දාන්නෙ පොහොට්ටුවට කියලා..ඵකෙක් කල්පනා කරල බලන්න කියල ඒ පොත් පිංච බලෙන්ම අපිට දීල යන්න ගියා..😁😁

    මොකක්ද බන් ඒ පොත් පිංච. පොතක් කොහෙවත් බෙදුවේ නෑනේ. අර කොළ 6ක් තියන පොඩි පත්තරේ වගේ එකටද උඹ පොත කියන්නේ. පොටෝ එකක් දාපන් බලන්න උඹට හම්බුනු පොතේ. ඔකේ මාතෘකාව මොකක්ද?

    (එඩිට්, වටේ යන්න එපා. අහපු දේට පිළිතුරක් දෙන්න)
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මොකක්ද බන් ඒ පොත් පිංච. පොතක් කොහෙවත් බෙදුවේ නෑනේ. අර කොළ 6ක් තියන පොඩි පත්තරේ වගේ එකටද උඹ පොත කියන්නේ. පොටෝ එකක් දාපන් බලන්න උඹට හම්බුනු පොතේ. ඔකේ මාතෘකාව මොකක්ද?

    (එඩිට්, වටේ යන්න එපා. අහපු දේට පිළිතුරක් දෙන්න)

    ඔව් ඒක තමා..වටේ යන්න ඕන ඕනද අයිසෙ ඕකට?පොත් පිංච කිව්වෙ ඒකට තමා..😁😁
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔව් ඒක තමා..වටේ යන්න ඕන ඕනද අයිසෙ ඕකට?පොත් පිංච කිව්වෙ ඒකට තමා..😁😁

    එහෙම එකක් බෙදුවද? මොකක්ද බන් එකේ තිබුනේ? මාතෘකාව මොකක්ද? මම නිකන් කියපු එක උඹ විස්වාස කරාද බන්? බොරුරුවක් කියනකොට අහුවෙන්නේ නැතුව කියපන්. 😂 😂 😂
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    එහෙම එකක් බෙදුවද? මොකක්ද බන් එකේ තිබුනේ? මාතෘකාව මොකක්ද? මම නිකන් කියපු එක උඹ විස්වාස කරාද බන්? බොරුරුවක් කියනකොට අහුවෙන්නේ නැතුව කියපන්. 😂 😂 😂

    අනුර වගේ හැමෝම බොරු කියන්නෙ නෑ බං..😂😂මොකක් හරි අැවිත් බෙදුවනේ..දැන් උඹ අහන අහන දේට උත්තර දෙන්න උඹ රජ්ජුරුවොද?අනේ නිකන් පාලයන් යන්න හපුට්ටෝ.කවුද උඹල වගේ ජෙප්පො ගණන් ගන්නෙ...😂😂😂
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    එහෙම එකක් බෙදුවද? මොකක්ද බන් එකේ තිබුනේ? මාතෘකාව මොකක්ද? මම නිකන් කියපු එක උඹ විස්වාස කරාද බන්? බොරුරුවක් කියනකොට අහුවෙන්නේ නැතුව කියපන්. 😂 😂 😂

    බොරු කිව්වෙ මේවගේ බොරුද?:lol:

    PwRmKEo.jpg
     
    • Haha
    Reactions: dxx

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අනුර වගේ හැමෝම බොරු කියන්නෙ නෑ බං..😂😂මොකක් හරි අැවිත් බෙදුවනේ..දැන් උඹ අහන අහන දේට උත්තර දෙන්න උඹ රජ්ජුරුවොද?අනේ නිකන් පාලයන් යන්න හපුට්ටෝ.කවුද උඹල වගේ ජෙප්පො ගණන් ගන්නෙ...😂😂😂
    Umba gothala kiwwa boruwa dan oppu karaganna ba neda. 😂