උඹලා දන්සැල් කීයක් වැන්දද?

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,304
    113
    Narcissistic Sociopath Manipulator
    Pepe-falls-meme-3.jpg
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    සීනි සම්බෝල පාන්
    අයිස් කෝපි
    තෝසේ සහ සම්බාරු එක්ක තම්බපු කඩල
    සව් කැඳ
    කොත්තමල්ලි
    නුඩ්ල්ස්

    බත් දන්සල් දෙක තුනක් තිබ්බා. සෙනග වැඩි නිසා ගියේ නෑ.

    හෙට අපි කිතුල් පිටි කැඳ දන්සලක් දෙනවා.
     
    • Love
    Reactions: Yeezus