මම නම් තුනයි බත් / මඤ්ඤොක්කා / පාන්
Anathai Well-known member Mar 28, 2021 5,517 7,887 113 May 12, 2025 #1 මම නම් තුනයි බත් / මඤ්ඤොක්කා / පාන් Reactions: Cenon, RottenCOLT, eksudda and 3 others
itguy77 Well-known member Nov 10, 2023 5,489 6,074 113 May 12, 2025 #2 0 kanna nathi manussayek sathek duppath aya wandana karapuwawe, mama gedara idan kana deyak kanwa. Reactions: Walter White, Smart-Raptor, Lessar and 8 others
N nalin0001 Well-known member Jun 12, 2014 20,088 34,631 113 May 12, 2025 #3 ඇයි බං දන්සැල් වඳිනවා කියන්නේ?
V VimangaLK Well-known member Sep 26, 2024 3,130 2,140 113 May 12, 2025 #4 2 යි මඤ්ඤොක්කා / ඉඟුරු ප්ලේන්ටි Reactions: the_Guy, AnuradhaRa, clumsyhulk and 3 others
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,300 30,045 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 May 12, 2025 #5 අද පෝයද? Reactions: netnet and saja
Chemist Well-known member Nov 19, 2023 4,105 7,304 113 Narcissistic Sociopath Manipulator May 12, 2025 #6 Reactions: Kalegana, itguy77 and netnet
W Wade Wilson Junior member Nov 24, 2024 64 46 18 May 12, 2025 #7 වැඩිය නෑ දැනට 27යි Reactions: scorp12 and Anathai
PoweruseR Well-known member Oct 12, 2011 10,924 8,705 113 In Your Heart May 12, 2025 #8 Pin sidda senna mama nam kanna bonna athi wenna hamba karanawa. A nisa owata mama yan na .. Nathi bari manussayantai owa denna ona . Reactions: Walter White, Chimpanzee Putha, scorp12 and 3 others
Pin sidda senna mama nam kanna bonna athi wenna hamba karanawa. A nisa owata mama yan na .. Nathi bari manussayantai owa denna ona .
C Cypress Well-known member Jul 22, 2021 16,166 27,632 113 May 12, 2025 #9 ඕවා තියෙන්නේ වඳින්න නෙමෙයි, කන්න Reactions: AnuradhaRa
M MR.YOLO Well-known member Nov 27, 2023 3,425 6,179 113 May 12, 2025 #10 එක එක දන්සල් වලට ගියේ නෑ හැබයි බත් දන්සලක් දුන්නා එක එකාට ඇවිත් කන්න කියලා Reactions: Lessar, itguy77, ITGuy25 and 3 others
Identity Well-known member Aug 15, 2016 23,206 18,830 113 අදාල නෑනේ May 12, 2025 #11 Kadala Manyokka Ice cream Coffee Balen nawaththala kanna dunne
charitha2011 Well-known member Jan 25, 2011 16,476 1 32,180 113 - උඩරට - May 12, 2025 #15 උක් කන්න පුලුවන් ඒවා නැදද්
Don GasCan Well-known member Nov 3, 2010 43,363 49,748 113 සේදවත්ත May 12, 2025 #16 දන් සැලෙන් රොටී ගෙනල්ලා දැන් පෝක් එකක් ගහගෙන කනවා රසයි Reactions: Clockwork, netnet, Fiona Dabare and 2 others
yousirname Well-known member Apr 6, 2025 770 935 93 හොරොව්පතාන May 12, 2025 #17 VimangaLK said: 2 යි මඤ්ඤොක්කා / ඉඟුරු ප්ලේන්ටි Click to expand...
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,599 113 Colombo May 12, 2025 #18 0 Reactions: C_S_M and MR.YOLO
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,575 113 යටගිය දවසැ බරණැස් නුවර May 12, 2025 #19 Identity said: Kadala Manyokka Ice cream Coffee Balen nawaththala kanna dunne Click to expand... බන්දු සමරසිංහට වුණා වගේ ද? Reactions: Identity
Identity said: Kadala Manyokka Ice cream Coffee Balen nawaththala kanna dunne Click to expand... බන්දු සමරසිංහට වුණා වගේ ද?
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,444 113 May 12, 2025 #20 සීනි සම්බෝල පාන් අයිස් කෝපි තෝසේ සහ සම්බාරු එක්ක තම්බපු කඩල සව් කැඳ කොත්තමල්ලි නුඩ්ල්ස් බත් දන්සල් දෙක තුනක් තිබ්බා. සෙනග වැඩි නිසා ගියේ නෑ. හෙට අපි කිතුල් පිටි කැඳ දන්සලක් දෙනවා. Reactions: Yeezus
සීනි සම්බෝල පාන් අයිස් කෝපි තෝසේ සහ සම්බාරු එක්ක තම්බපු කඩල සව් කැඳ කොත්තමල්ලි නුඩ්ල්ස් බත් දන්සල් දෙක තුනක් තිබ්බා. සෙනග වැඩි නිසා ගියේ නෑ. හෙට අපි කිතුල් පිටි කැඳ දන්සලක් දෙනවා.