16000 per daycost around 200 LKR
Uba manawada ban karanne? businessdha?

16000 per daycost around 200 LKR

එච්චර වියදම්? උඹේ වාහනේක ද වැඩට යන්නේ.



උඹලා දවසකට කීයක් හොයනවද?
දවසකට ටිකක් වැඩිපුර හොයනවා
උඹ මොනවද කරන්නේ?
මගේ ආයතනයක් තියෙනවා ඒකේ කට්ටිය ලවා ෆයිවර් එකේ සහ මගේම වෙබ්සයිට් එකක සර්විසස් දෙනවා
අපිටත් කියලා දියංකෝ කරන විදිය
මගේ ත්‍රෙඩ් වල ඊ බුක් ටිකක් ඇති ඒ ටික බලලා මුලින්ම පටන් ගන්න. මොන මගුලටත් ඉස්සෙල්ල ෆයිවර් අකවුන්ට් එකක් හදන්න. ෆයිවර් එකේ පිටින් පේන විදියට වඩා සිස්ටම් එක වෙනස් බව තේරේවි කලක් යද්දී. ඕඩර් එනකම් කට ඇරන් උඩ බලන් ඉන්න එපා සොන්නලු buyer requests වලට දාපල්ලා යකුනේ
පලයං බං යන්න බොරු නොදා එහෙම දියුණු වෙන්න බෑ ඕවා කරලා
පුලුවන් හෝ බැරි වෙන්නේ තමුන්ගේ පුලුවන් හෝ බැරිකම මත. shortcut නෑ දියුණු වෙන්න. මුලදී අඬ අඬා හරි වැඩ කලොත් පුලුවන් තත්වෙකට එන්න අවුරුද්දක් ඇතුලත. හැබැයි තේරුමක් ඇති දේකට මහන්සි වෙන්න.
ෆයිවර් වලින් පටන් ගන්න. සල්ලි හොයන ක්‍රම කෝටි ගාණකින් එකක් විතරයි ඕක.
මගේ අසහනේ කුහකකම පිට කරගන්න රෙප් කපලා කුණුහරපයක් දෙකක් කිව්වට අව්ලක් නැද්ද?
අද රෑට පාන් ගන්න රෙප් ඉතුරු කරලා කපන්ට




kwwa wagema kuhaka ponnayek rep kapala... hu hu hukanno mata ube amma paan genawaa![]()

මාර්ච් මැද වෙනකන් ඔහොම තමයි.ඊට පස්සේ දන්සල වගේ එන්න ගන්නවා.මචංලා ජනවාරි කියන්නේ බිස්නස් අඩු මාසයක්ද සාමාන්‍යයෙන්???
මේ මාසේ තාම එකම බිස්නස් එකක්වත් ආවේ නෑ බන්...... පිස්සු හැදිලා ඉන්නේ.....