උඹලා දවසකට කීයක් හොයනවද?

GMC

Member
Sep 13, 2017
1,193
234
0
උඹලා දවසකට කීයක් හොයනවද?

දවසකට ටිකක් වැඩිපුර හොයනවා

උඹ මොනවද කරන්නේ?
මගේ ආයතනයක් තියෙනවා ඒකේ කට්ටිය ලවා ෆයිවර් එකේ සහ මගේම වෙබ්සයිට් එකක සර්විසස් දෙනවා

අපිටත් කියලා දියංකෝ කරන විදිය

මගේ ත්‍රෙඩ් වල ඊ බුක් ටිකක් ඇති ඒ ටික බලලා මුලින්ම පටන් ගන්න. මොන මගුලටත් ඉස්සෙල්ල ෆයිවර් අකවුන්ට් එකක් හදන්න. ෆයිවර් එකේ පිටින් පේන විදියට වඩා සිස්ටම් එක වෙනස් බව තේරේවි කලක් යද්දී. ඕඩර් එනකම් කට ඇරන් උඩ බලන් ඉන්න එපා සොන්නලු buyer requests වලට දාපල්ලා යකුනේ:angry:

පලයං බං යන්න බොරු නොදා එහෙම දියුණු වෙන්න බෑ ඕවා කරලා :lol:

පුලුවන් හෝ බැරි වෙන්නේ තමුන්ගේ පුලුවන් හෝ බැරිකම මත. shortcut නෑ දියුණු වෙන්න. මුලදී අඬ අඬා හරි වැඩ කලොත් පුලුවන් තත්වෙකට එන්න අවුරුද්දක් ඇතුලත. හැබැයි තේරුමක් ඇති දේකට මහන්සි වෙන්න.
ෆයිවර් වලින් පටන් ගන්න. සල්ලි හොයන ක්‍රම කෝටි ගාණකින් එකක් විතරයි ඕක.

මගේ අසහනේ කුහකකම පිට කරගන්න රෙප් කපලා කුණුහරපයක් දෙකක් කිව්වට අව්ලක් නැද්ද?

අද රෑට පාන් ගන්න රෙප් ඉතුරු කරලා කපන්ට :lol:
 
Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113

    :lol::lol::lol::cool:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    කඩවල් වල වැඩට ඉන්න පොඩි කොල්ලොම දැන් දවසකට 1500ක් හොයනව අඩුම. නාට්ටාමිලා 3000ක් වත් හොයනව දවසකට. ඒ අතින් බලද්දී අපි පව්
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    මචංලා ජනවාරි කියන්නේ බිස්නස් අඩු මාසයක්ද සාමාන්යයෙන්???

    මේ මාසේ තාම එකම බිස්නස් එකක්වත් ආවේ නෑ බන්...... පිස්සු හැදිලා ඉන්නේ.....
    මාර්ච් මැද වෙනකන් ඔහොම තමයි.ඊට පස්සේ දන්සල වගේ එන්න ගන්නවා.