උඹලා දවසකට කීයක් හොයනවද?

Captain Gutt

Member
Jan 7, 2018
72
24
0
උඹලා දවසකට කීයක් හොයනවද?

රස්සාවෙන්,බිස්නස් එකෙන් දවසකට කීයක් හම්බෙනවද?
 
webhash

Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    ගිය මාසේ හැම ක්‍රමෙන්ම අතට අාපු ගාන 31න් බෙදුවම දල වශයෙන් 3700.ක් විතර..:baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අවුරුද්ද පටන් ගත්ත දවසේ ඉදලා රින වෙලා ඉන්නේ බ්‍රෝ :sorry::sorry::sorry:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචංලා ජනවාරි කියන්නේ බිස්නස් අඩු මාසයක්ද සාමාන්යයෙන්???

    මේ මාසේ තාම එකම බිස්නස් එකක්වත් ආවේ නෑ බන්...... පිස්සු හැදිලා ඉන්නේ.....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචංලා ජනවාරි කියන්නේ බිස්නස් අඩු මාසයක්ද සාමාන්යයෙන්???

    මේ මාසේ තාම එකම බිස්නස් එකක්වත් ආවේ නෑ බන්...... පිස්සු හැදිලා ඉන්නේ.....

    Monada business ube
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මචංලා ජනවාරි කියන්නේ බිස්නස් අඩු මාසයක්ද සාමාන්යයෙන්???

    මේ මාසේ තාම එකම බිස්නස් එකක්වත් ආවේ නෑ බන්...... පිස්සු හැදිලා ඉන්නේ.....

    ඔව් මේ මාසේ අඩුයි. ලබන මාසේ ඊටත් වඩා අඩුයි. බෝතල් මාසේ කියල කියන්නේ ව්‍යාපාරිකයෝ. අප්‍රෙල් වලින් පස්සෙ නම් හරියයි
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Monada business ube

    CCTV මචන්.....

    ඔව් මේ මාසේ අඩුයි. ලබන මාසේ ඊටත් වඩා අඩුයි. බෝතල් මාසේ කියල කියන්නේ ව්‍යාපාරිකයෝ. අප්‍රෙල් වලින් පස්සෙ නම් හරියයි

    එහෙමද?? මම බිස්නස් වලට අලුත් මචන්....
     
    Sep 4, 2015
    3,212
    269
    0
    දවසට 5400ක්. දවසෙ වියදම 1800ක්. මම දන්නෑ මාසෙට රු 15000සැලර් ගන්න අය කොහොම ජීවත් වෙනවද කියන්න.:no:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දවසට 5400ක්. දවසෙ වියදම 1800ක්. මම දන්නෑ මාසෙට රු 15000සැලර් ගන්න අය කොහොම ජීවත් වෙනවද කියන්න.:no:
    එච්චර වියදම්? උඹේ වාහනේක ද වැඩට යන්නේ.