උඹලා දවසකට නිදාගන්න පැයගණන කීයද?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    පාන්දර 2 ඉඳන් උදේ 6 වෙනකන්. ජනෙල් දොරවල් ඇරියා පාරේ ලයිට් එක ඕෆ් කළා ආයේ බුදි 8.30 වෙනකන්.
    පාරේ ලයිට් එක ඕෆ් කරන්න උබ part time නගර සබාවේ වැඩ ද ?
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    පාන්දර 2 ඉඳන් උදේ 11 වි තර වෙනකන් නින්ද යනවා. දැන් ඒක කඩා ගන්න අමාරු වෙලා තියෙන්නේ.😐

    Youtube එකෙන් african documentaries බලනවා රෑට. ඒවා බැලුවා ම ලංකාවේ ප්‍රශ්න මොනවාද කියලා හිතෙනවා.

     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    12.00 am - 4.30 am තමයි
    හුගක් වැඩ කරොත් 12.00 am -06.00 am

    පැය 4.5 නිදාගෙන ඕන තරම් වැඩ කරන්න පුලුවන්
    ජීවිතේ වැඩියෙන්ම නිදාගෙන තියෙන්නේ පැය9ක් alarm එක වැදෙන්නේ නැතුව
    දවල්ට nap දාන්නේ නෑ කවදාවත්
    Hammooooo kohomada inne mehema nidimatha Enne nadda

    7-8 hours
    ------ Post added on Apr 28, 2022 at 12:01 AM
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,301
    8,670
    113
    12AM/1AM to 7AM/6AM
    paya 6k vithara nidagatta dawasata, dawalta 1hour wage nap ekak danawa.

    එක දිගට පැය 2ක් විතර.
    එහෙම කඩින් කඩ පැය 4 ක් වගේ. උපරිම 5ක් ඒකත් කඩින් කඩ.
    ai eka digata ninda ynne nedda?
    ------ Post added on Apr 28, 2022 at 12:17 AM
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පැය 3යි 4am ඉදන් 6.45-7-15AM වෙනකල් විතරයි. උපරිම දවල්ට පොඩි පොඩි පොකට් නිදි 2-3 සෙට් කරගන්නවා කොහොම හරි