Paya 8k 9k wage.... nattam oluwa kakkumak enawa...gaani nam 7k wage...
Btw mata IBS..urine isssues a nisa ninda yanakan maara amarui
Btw mata IBS..urine isssues a nisa ninda yanakan maara amarui
පාරේ ලයිට් එක ඕෆ් කරන්න උබ part time නගර සබාවේ වැඩ ද ?පාන්දර 2 ඉඳන් උදේ 6 වෙනකන්. ජනෙල් දොරවල් ඇරියා පාරේ ලයිට් එක ඕෆ් කළා ආයේ බුදි 8.30 වෙනකන්.
jiiwithaaaaaaපාන්දර 2 ඉඳන් උදේ 6 වෙනකන්. ජනෙල් දොරවල් ඇරියා පාරේ ලයිට් එක ඕෆ් කළා ආයේ බුදි 8.30 වෙනකන්.
Hammooooo kohomada inne mehema nidimatha Enne nadda12.00 am - 4.30 am තමයි
හුගක් වැඩ කරොත් 12.00 am -06.00 am
පැය 4.5 නිදාගෙන ඕන තරම් වැඩ කරන්න පුලුවන්
ජීවිතේ වැඩියෙන්ම නිදාගෙන තියෙන්නේ පැය9ක් alarm එක වැදෙන්නේ නැතුව
දවල්ට nap දාන්නේ නෑ කවදාවත්
කිසිම අවුලක් නෑ. fit එකේ ඉන්නවා බන්Hammooooo kohomada inne mehema nidimatha Enne nadda
I do the same.When power cut I sleep. other time work.
ai eka digata ninda ynne nedda?එක දිගට පැය 2ක් විතර.
එහෙම කඩින් කඩ පැය 4 ක් වගේ. උපරිම 5ක් ඒකත් කඩින් කඩ.