උඹලා දිනපතා භාවිතා කරන android ඇප්ස් වල නම් මොනවද ?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,102
    19,666
    113
    Miami
    Screenshot_20220816-133716_One UI Home.jpg


    මෙච්චරයි. කැමරාව වෙනුවට යූටියුබ් දැම්මත් කමක් නෑ.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    what do you guys think about the latest update on whatsapp pc app ? i feel its buggy. the previous one was good
     
    • Like
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,093
    113
    දෙහිවල
    මම කරන රැකියාව අනුව මට ලොකු දැනුමක් නැහැ IT සම්බන්දව සහ බරපතල ඇප්ස් බාවිතා නොකරන තරම් .
    ඉතින් බොහොම සරල දේවල් ටිකක් බාවිතාකරන්නේ

    1 ) CALL, SMS
    2 ) Google Chrome
    3 ) Gmail & Yahoo Mail
    4 ) Facebook / Messenger / WhatsApp & YouTube
    5 ) CEB & NWSDB ( කපන වෙලාව බලාගන්න )
    6 ) Dialog & Mobitel ( බිල් ගෙවීමක් තිබ්බොත් )
    7 ) Pick Me & Uber
    8 ) RDMNS.lk
    9 ) Adobe ( පොත් කියවීම සදහා පමණයි )
    10 ) Goal.com & ESPN
    11 ) Seylan Bank