ඕනෙම සිම් එකක් දාන්න පුලුවන් රවුටර් එකක් ගන්න කියල බැලුවෙ...මොකක්ද හොද
S10ඕනෙම සිම් එකක් දාන්න පුලුවන් රවුටර් එකක් ගන්න කියල බැලුවෙ...මොකක්ද හොද
ගොඩක් වෙලාවට Mobile Sim තමා පාවිච්චි වෙන්නේ ඒවගේ කොහොමත් Router SIM පාවිච්චි කරන්න පුළුවන් නේහැම සිම් එකම දාන රවුටර් ගන්න උන් ඇත්තමට ඕවායේ රවුටර් සිම් මොබයිල් සිම් දෙකම පාවිච්චි කරනවද
මට තියෙන්නේ බ්රෑන්ඩ් ඔක්කොම සපෝට් රවුටරයක් කියලා ස්වයංවින්දනයක් වගේ ගන්නද ඕකක් අරන් තියාගන්නේ
Dialog eke be mobitel eke one sim ekak puluwanඕනෑම සිම් එකක් දාන්න පුළුවන් S10 එකක් කොහෙන්ද ගන්න පුළුවන්,
ඩයලොග් හරි මොබිටෙල් හරි දෙන එකකට පුලුවන්ද?
නැත්නම් ඒකක් අරන් අන්ලොක් කරගන්න ඕනද?
නැත්නම් ඉක්මන් එකේ අන්ලොක් කියලා විකුනන්න තියෙන එකක්ද ගන්න හොද ?