උඹලා පාවිච්චි කරන රවුටර් එක මොකක්ද?

raman2

Well-known member
  • Feb 16, 2009
    10,010
    12,100
    113
    salli thiyanawa nam Huawei B311B 853 ekak ganin, aduwata ona nam huawei B310s 927..
    ekath ganan wadi nam ZLT s10..
    oya hama ekema ona sim ekak danna puluwan..
    mage langa router kepeyak ekka fiber thiyanawa, offers anuwa network eka maru karanawa..
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    sim na, dsl. router eka linksys wrt3200acm. thopita kohenda mewwa

    linksys-wrt3200acm.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    හැම සිම් එකම දාන රවුටර් ගන්න උන් ඇත්තමට ඕවායේ රවුටර් සිම් මොබයිල් සිම් දෙකම පාවිච්චි කරනවද

    මට තියෙන්නේ බ්‍රෑන්ඩ් ඔක්කොම සපෝට් රවුටරයක් කියලා ස්වයංවින්දනයක් වගේ ගන්නද ඕකක් අරන් තියාගන්නේ
     
    • Like
    Reactions: lilman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    හැම සිම් එකම දාන රවුටර් ගන්න උන් ඇත්තමට ඕවායේ රවුටර් සිම් මොබයිල් සිම් දෙකම පාවිච්චි කරනවද

    මට තියෙන්නේ බ්‍රෑන්ඩ් ඔක්කොම සපෝට් රවුටරයක් කියලා ස්වයංවින්දනයක් වගේ ගන්නද ඕකක් අරන් තියාගන්නේ
    ගොඩක් වෙලාවට Mobile Sim තමා පාවිච්චි වෙන්නේ ඒවගේ කොහොමත් Router SIM පාවිච්චි කරන්න පුළුවන් නේ

    S 20
     
    • Like
    Reactions: TechnWeb

    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    ඕනෑම සිම් එකක් දාන්න පුළුවන් S10 එකක් කොහෙන්ද ගන්න පුළුවන්,
    ඩයලොග් හරි මොබිටෙල් හරි දෙන එකකට පුලුවන්ද?
    නැත්නම් ඒකක් අරන් අන්ලොක් කරගන්න ඕනද?
    නැත්නම් ඉක්මන් එකේ අන්ලොක් කියලා විකුනන්න තියෙන එකක්ද ගන්න හොද ?
     
    • Like
    Reactions: lilman

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,456
    5,567
    113
    ඕනෑම සිම් එකක් දාන්න පුළුවන් S10 එකක් කොහෙන්ද ගන්න පුළුවන්,
    ඩයලොග් හරි මොබිටෙල් හරි දෙන එකකට පුලුවන්ද?
    නැත්නම් ඒකක් අරන් අන්ලොක් කරගන්න ඕනද?
    නැත්නම් ඉක්මන් එකේ අන්ලොක් කියලා විකුනන්න තියෙන එකක්ද ගන්න හොද ?
    Dialog eke be mobitel eke one sim ekak puluwan
     
    • Like
    Reactions: chamli_k