සිගරට් බොන එකද හොද වේප් එකක් පාවිච්චි කරන එකද

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මන් දෙකම පාවිච්චි කළා වාසි අවාසි මේකේ දාන්නම්

    සිගරට් එකක් බිව්වම හෙන ඩල් ආතල් එකක් නැතුවම නෙමෙයි ,හැබැයි ගද ගහනවා .පැය දෙක තුනක් කට ඇතුලේ ඒ ගද තියනවා ,කිස් එකක් දෙන්න විදිහක් නෑ ,අනික සමහර වෙලාවට සිගරට් එක අල්ලන අතේ ඇගිලි දෙක එහෙම පට්ටම ගද ගහනවා,කොච්චර හෙදුවත් වැඩක් නෑ .වාහනේක එහෙම යද්දී බොන්න බෑ ,බැහැලාම බොන්න ඕනේ .අනික සිගරට් එකක මාරම විදිහට තාර තියනවා,සමහර වෙලාවට ගහන පලවෙනි සිගරට් එක අව්ල් ගියොත් ඊට පස්සේ 10ක් ගැහුවත් වැඩක් නෑ ආතල් එකක් නෑ .අනික රෑකට නිදිමරණ වෙලාවකට සිගරට් ගැහුවොත් උදේට ඇගට මාරම අමාරුයි .පත්තු කලොත් නිවෙනකම් බොන්නත් වෙනවා ,ගෙදර එහා කොනේ ඉදලා මෙහා කොනට ගද එනවා

    වේප් එකේ එහෙම නෑ ,කුස්සියේ ඉදලා ඕක ඇදලා සාලෙට ආවත් ගද නෑ ,දුම විතරයි ,සිගරට් එකේ ආතල් එකම තියෙනවා ,මේ වේප් එක ඇදලා අනිත් පැත්තට කිස් කලත් ගද නෑ .කට ගද නම් කරන්න දෙයක් නෑ ,තාර නෑ ,හැබැයි ගණන් එකම තමා අවල .අනික රස තියන නිසා අදින එකෙත් සීමාවක් නෑ ,ටක් ගාල ඉවරවෙනවා .මට මේකක් යුස් කරලා සිගරට් එකක් කටේ තියන්න බැරි බැරි උනා,එකම වටිනවා

    5000 PUFF අදින එක 6700 ක් වෙනවා ඩිස්පොසබල් එක .සති දෙකක් ගේමක් ගහගන්න පුළුවන් .
    රිෆිල් මොඩල් එක මැෂින් එක විතරක් 11500 ක් වෙනවා.ලික්ව්ඩ් එක 6700 ක්.එක්ස්ට්‍රා කොයිල් එකක් 2200ක් වෙනවා .ගාන පට්ටම වැඩි .

    හෙල්ත් එකත් එක පහසුව එක්ක බැලුවම වේප් එකක් තමා හොද ,

    මට කියන්න 2ML වේප් කාට්‍රිජ් එකින් කොච්චර පෆ් අදින්න පුලුවන්ද කියල .

    වේප් යුස් කරන අය විස්තර ශෙයා කරගමු
     
    chooti_malliya

    Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....

    ලික්ව්ඩ් එක 6700 ක්.එක්ස්ට්‍රා කොයිල් එකක් 2200ක්? Machn where to buy these from?
     
    Last edited:
    • Like
    Reactions: salitha22

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දෙකම හොද නෑ. සිගරට් වලින් වෙන හානිය හැමෝම දන්නවා වේප් වලින් වෙන හානිය තාම හොයාගෙන නෑ. එච්චරයි වෙනස
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    වේප් යුස් කලාම එකේ ග්ලිසරින් ගර්ත වල බැදිලා හුස්ම ගන්න බැරුව ඉක්මනින් නියුමෝනියාව එනවා තෙල් වගේ ඇතුලේ බැදුනම අයින් කරන්න බෑ.ඊට පස්සේ පෙනහැල්ලේ වතුර පිරෙනවා.යුටියුබ් එකේ විඩියෝ තියේ

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    I’m smoking 1 pack in two days and I have used vape (8mg), then I found out some YouTube channels about vaping(as I felt something wrong after first few weeks) but man see Vape is actually a liquid with dozen of chemical even not yet named and you are inhaling that shit.. bro .. Vape helped me reduce number of fags in a day but believe me smoking is far better than vaping.. in fact smoking is not got at all but I’m addicted though. Try to switch to hard cigar with pipe that will give you 1 or 2 shots.. you are done for the day..