Cringy novels, yeah. not theseAkward wage dan poth kiyawaddi
matath e kale mara pissuwak thibbe. Sherlock Holmes,Arthur C. Clarke series eka ehema kiyawanna.ado naa ooi.. Ee kaale mn allapu game pusthakaleta banduna..eeke gaani mata lamaa poth witharai dunne Sherlok Holmes ehema mn illaddi eeki dunne na eewa loku ayage eewa kiyala.. mn 10 wasare..passe amaruwen hoyan kiyewwe yaluwangen ehema illagena.. Ee kaale pothak gedara gihin kiyawanna kaagen hari illa gaththama maara sathutak thiyenne..
------ Post added on Oct 2, 2025 at 2:44 PM
ado
------ Post added on Oct 2, 2025 at 2:46 PM
Hansel and Gretel නේද ?වන අරණක කුඩා නිවස කියලා ට්රාන්ස්ලේට් එකක් කියවලා තියෙන්නෙ කවුද? පුදුම ආස හිතෙන විදිහට කෑම ගැන ලියලා තිබ්බෙ. කෙල ගිලෙනවා මතක් වෙද්දිත්. ආය අරන් කියවන්න ඕන
------ Post added on Oct 2, 2025 at 2:48 PM
Dungeons & Dragons?නම මතක නෑ බන් ඒක හෙන ආතල්..ඒකෙ ජුමාන්ජි වයිබ් එකක් දෙන්නෙ..ඕකෙ ගහල තියනව උබ ලබාගන්නා තීරණ අනුව මැරෙන්න පුලුවන් සීන් එකක්..ඒ උනාට කතාවෙ ඉන්න එකා තමයි මැරෙන්නෙ.. ඔය පොත අරන් ආපු කොල්ලා අපිට කිව්ව මේකෙ වැරදිලා හරි මැරෙන පිටුවකට ගියොත් උඹලත් මැරෙනව කියලා.. 5 වසරෙ ඉද්දි කියෙව්වෙ මැරෙයි කියල බය උනාඒකෙ අර වීඩයො ගේම වල අපි decision ගන්නව වගෙ කතාව වෙනස් කරන්න පුලුවන් උන් අපිට ඔප්ශන් කිහිපයක්දෙනව.
------ Post added on Oct 2, 2025 at 2:50 PM