උඹලා බෞද්ධ ද මචන්?

උඹලා බෞද්ධද මචන්


  • Total voters
    119

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
සොත්ති මාටිං;10147426 said:
කරුණාකර ආගම්භේද ඇතිවෙන වැඩ නම් කරන්න එපා!
අපි මේ KPZවයි ප්‍රෝතීන්වයි බන්දන්න හදන්නෙ;)
 

QuickMoney

Member
May 11, 2011
268
79
0
මචන්ලා මම ඇහුවෙ බෞද්ධයා කියන්නෙ මොකක්ද කියලා නෙමෙයි!! උඹලා පන්සිල් පද රකිනවද කියලා! මෙතන හෙණ නිර්වචන දාලා වැඩක් නැහැ! උඹ පන්සිල් පද රකිනවද නැද්ද කියලා කෙළින් කියපන් !
 

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    rep.jpg

    ඇයි topo මට මෙහෙම කලන්නෙ??:no::no::eek::shocked:

    :lol::lol::lol::lol::lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Topology offline වෙද්දි Prothean online වෙනවා, ;)

    It's Magic :shocked::shocked::eek:;)

    දන්නෝ දනිති කිව්වලු ;)
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Topology offline වෙද්දි Prothean online වෙනවා, ;)

    It's Magic :shocked::shocked::eek:;)

    දන්නෝ දනිති කිව්වලු ;)
    දැන් උඹ කාවද බදින්නෙ ටොපොවද...ප්‍රෝතීන්ද..නැත්නං දෙන්නවමද...:lol: