උඹලා බෞද්ධ ද මචන්?

උඹලා බෞද්ධද මචන්

  • Total voters
    119

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බුදු කෙනෙක් පෙන්නල දෙන්නෙ ලෝකයේ පවතින ඇත්ත.
    ඒකට කියන්නෙ දරශණයක් කියලා.
    ඕන කෙනෙක්ට ඒ දර්ශනය පිලි පදින්න පුලුවන්.
    බෞද්ධයෝ කරන්නෙ ඒ දර්ශණය ආගමක් විදිහට භවිතා කරන එක.

    උඹට තව ඔන්නම් කියපං මචං... තව දෙන්නම් ඕනනම්...
    අපි කතා කරන්නෙ අපේ දේ දැනගෙන.​
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    උඹට මුල ඉඳලම වැරදිලා.. අපි වචනෙට බුද්ධගම කිව්වට මේක ආගමක් නෙවෙයි.

    උබ දන්න දේ කියපන්.. උබ දැන් කිව්වා "බුද්ධාගම කියන්නෙ ආගමක් නෙමේ" කියලා ! එත කොට,

    1. බුද්ධාගම කියන්නෙ මොකක්ද?
    2. එතකොට උබේ ආගම මොකක්ද?

    වෙන වෙන බණ නැතුව අහපු එකට පැහැදිලිව උත්තර දියන් මචන්.. :lol::lol:
     
    කට උත්තර නැති වෙලා වෙන වෙන බයිලා කෙළිනවා වගේ:lol::lol:
    ආගමික ත්රෙඅඩ් එකක මම කලින් වලි දා ගෙනත් නෑ එදිරියටත් එහෙම අදහසක් නෑ:no:
    උබට ඕන පිළිතුර මම දේනම්:yes:
    බුදුන් වහන්සේ ආගමක් ගැන සදහනක් නෙවි කරලා තියෙන්නේ ඕනෑම කෙනෙක්ට පිළිපැදිය හැකි චර්යා රටාවක් එහෙම නැත්නම් "බෞද්ධ දර්ශනයක්" . :)
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    බුදු කෙනෙක් පෙන්නල දෙන්නෙ ලෝකයේ පවතින ඇත්ත.
    ඒකට කියන්නෙ දරශණයක් කියලා.
    ඕන කෙනෙක්ට ඒ දර්ශනය පිලි පදින්න පුලුවන්.
    බෞද්ධයෝ කරන්නෙ ඒ දර්ශණය ආගමක් විදිහට භවිතා කරන එක.

    උඹට තව ඔන්නම් කියපං මචං... තව දෙන්නම් ඕනනම්...
    අපි කතා කරන්නෙ අපේ දේ දැනගෙන.​

    උබ එක වෙලාවකට කියනවා බුද්ධාගම ආගමක් නෙමේලු.. දැන් කියනවා ඒක ආගමක්ලු... කන්න ඕන උනාම කඹරයත් තළගොයා වෙනවා කියන්නේ මේකද කොහෙද
    :lol:
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    ආගමික ත්රෙඅඩ් එකක මම කලින් වලි ගෙනත් නෑ එදිරියටත් එහෙම අදහසක් නෑ:no:
    උබට ඕන පිළිතුර මම දේනම්:yes:
    බුදුන් වහන්සේ ආගමක් ගැන සදහනක් නෙවි කරලා තියෙන්නේ ඕනෑම කෙනෙක්ට පිළිපැදිය හැකි චර්යා රටාවක් එහෙම නැත්නම් "බෞද්ධ දර්ශනයක්" . :)

    2. එතකොට උබේ ආගම මොකක්ද?
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    බුදු කෙනෙක් පෙන්නල දෙන්නෙ ලෝකයේ පවතින ඇත්ත.
    ඒකට කියන්නෙ දරශණයක් කියලා.
    ඕන කෙනෙක්ට ඒ දර්ශනය පිලි පදින්න පුලුවන්.
    බෞද්ධයෝ කරන්නෙ ඒ දර්ශණය ආගමක් විදිහට භවිතා කරන එක.

    උඹට තව ඔන්නම් කියපං මචං... තව දෙන්නම් ඕනනම්...
    අපි කතා කරන්නෙ අපේ දේ දැනගෙන.​

    :lol::lol:
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0

    ඌ කියන ඒවා ඌ දන්නෙත් නැහැ... හිටපු ගමන් මොළේ හෙල්ලිලා වගේ කියනවා බුද්ධාගම ආගමක් නෙමේලු.. ආයෙත් ටිකකින් කියනවා බුද්ධාගම ආගමක් ලු:lol::lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    උබ එක වෙලාවකට කියනවා බුද්ධාගම ආගමක් නෙමේලු.. දැන් කියනවා ඒක ආගමක්ලු... කන්න ඕන උනාම කඹරයත් තළගොයා වෙනවා කියන්නේ මේකද කොහෙද
    :lol:

    කවුද කිව්වෙ ආගමක් කියලා?? උඹේ මොලේ හෙල්ලුනාද?
     
    • Like
    Reactions: laknath123

    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    මම බෞද්ධ. ලොල් දැන් ඔයාගේ ප්‍රස්නේ කොහොමද එහෙම ආගමක් අවේ කියල වෙන්න ඇති ,අහන්න කෝ මම කියන්න

    උබම තමා කිව්වෙ බුද්ධාගම ආගමක් නෙමේ කියලා...:lol::lol:
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    ඔව් මම මස් කනවා
    ‍එතකොට මොකක් අර ජොක් එක ?
    Code:
    මම දවසක් ඔම්ලෙට් එකක් හදන්න බිත්තරයක් කඩන කොට ඒක ඇතුළේ බාගෙට හැදුන  පැටියෙක් හිටියා. ඒක දැකපු දවසේ ඉදන් මම මස්/මාළු කන්නෙ  නැහැ!
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    මුස්ලිම් නේද?

    නැත්තම් බුද්ධගම කියන්නෙ ආගමක් නෙවේ කියලවත් දන්නෙ නැති වෙන්න බැහැනෙ
    මු ‍බුද්ධාගමේ නම් නෙමෙයි..... බුද්ධාගමේ දහම් පාසල් යන පොඩි එවුන් දන්න දෙයක් වත් මූ දන්නේ නෑ නේ.....