උඹලා මේ සින්දුවට ආසද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,948
    113
    Mother Earth
    Namal udugama pinnaya set ma nathi ekek.
    ඌ නෙමෙයි බන් මේකේ සින්දුවේ lyrics & music නියමයි. නාමල් ම ඕන නෑ වෙන එකෙක් කිව්වත් ලස්සනයි. 🤷🏻‍♂️ නාමල්ට මාත් ආස නෑ කොහොමත්. (නාමල් රාජපක්ස නෙමෙයි හොඳේ. උට ආසයි)
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    ඌ නෙමෙයි බන් මේකේ සින්දුවේ lyrics & music නියමයි. නාමල් ම ඕන නෑ වෙන එකෙක් කිව්වත් ලස්සනයි. 🤷🏻‍♂️ නාමල්ට මාත් ආස නෑ කොහොමත්. (නාමල් රාජපක්ස නෙමෙයි හොඳේ. උට ආසයි)

    Uba thama elakiriye Karima comment danne...😭😭
     
    Last edited:
    • Haha
    Reactions: Candid-B

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,021
    113
    34
    Kalutara
    මට කියපන් නාමල් උඩුගමගේ වයිපරේ රුවන්ති මන්ගලාගේ අම්මාද කියල ට්‍රිලිශියා ගුණවර්ධන? මට නම් කිසිම තැනක එහෙම හොයාගන්න බැරිවුනා. එකෙක් යූටියුබ් එකේ කමෙන්ට් කරලා තිබ්බ නිසා හෙව්වා හම්බුනේ නෑ..