උඹලා මොකද කරන්නේ.

SecondLife

Member
Apr 29, 2013
1,278
72
0
කලය තනියෙම බොන්න අමාරුයි මම අශොක විදුරු 4ක් බොනවා ගෙමක් නැතිව පොඩි ලුනු කැටයක් එක්ක:rofl::P

Mama nam ra biwwa kiwwata biwwata wada bite kana gaman katha karapu ekai kale :P Pahuna nathi ra horen beela thiyenawa :P
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl::rofl::rofl: අපි නම් කවදාවත් අහුවෙලා නැහැ.කැම්පස් එකේ සික්කටත් බොන්න දෙනවා ඊට පස්සේ තමයි කුරුම්බා කඩන්නේ.ඊට පස්සේ ඒවත් අරන් යනවා බේකරියට බේකරියෙන් මාළු පාන් ගන්නවා බේකරියේ උන්ටත් බොන්න දෙනවා.:rofl::rofl:පට්ට ෆන් බන් ඉස්සර.දැන් බොන්නේ නැති නිසා මුකුත් ෆන් නැහැ.:no:
    :rofl: සිරා බන් අතිතය මාර සුන්දරයි දැන් අපි එක තැනකට කොටු වෙලා
    2.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :D
    Mama nam ra biwwa kiwwata biwwata wada bite kana gaman katha karapu ekai kale :P Pahuna nathi ra horen beela thiyenawa :P

    තෙලිජ්ජ නරක නැහැ පනුවන්ට හොදයි ටිකක් බොන එක හැබයි රා කියන්නෙත් සෙම ගොඩාක්:cool:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මෙව්වා නැති කාලේ ඇත්තට යාලුවෝ ආශ්‍රය කරා...දැන් ඉන්‍ටනෙට් එකෙන් අපතයෝ ආශ්‍රය කරනවා....අපි ඉස්සර ක්‍රිකට් එහෙම ගැහුවේ ඇත්තට...දැන් ඉන්න එවුන් පීසී එකෙන් තමයි....:P
    :rofl::rofl::rofl:

    එකෙන් උනෙ උබලා වගෙ ගමෙහ් අනාත ප්‍රාප මිත්‍රයො ඇසුරු කරන්න ලැබුන එක
    2.gif
    :rofl::rofl::rofl: හොඳ උන්ව ආශ්‍රය කරලා වැඩක් නැහැ බන්.අපතොයෝයි පාප මිත්‍රයො තමයි හොයාගන්න ඕනේ.:rofl:
    i am reading
    ම්ම් හොඳයි
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    :D

    තෙලිජ්ජ නරක නැහැ පනුවන්ට හොදයි ටිකක් බොන එක හැබයි රා කියන්නෙත් සෙම ගොඩාක්:cool:

    Dhan inna un monawada karanne kiyala hithenawa. Api issara sellam karapu than paluwata gihin. kattiya serama PC games gahanawa. Api sellam karala aga shape una nikamma wage. Dhan un PC eka gaawa idhala Ali bada gedi ussan gym yanawa :P
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    :yes::yes:
    බලපන් දැන් පොඩි එවුන් එකතු වෙලා හවසට හවසට සෙල්ලම් කරනවා වත් දැකලා තියෙද...පන්ති කොම්පියුටරේ...කොම්පියුටරේ පන්ති...ඔන්න ලයිෆ් එක... උන් සෙල්ලම් කරන්නේ ‍කොම්. ගේම්ස් වලින් විතරයි බං.....සැබෑ ලෝකයේ සෙල්ලම් උන් දන්නේ ‍නැහැ..පව් උන්...:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl: හොඳ උන්ව ආශ්‍රය කරලා වැඩක් නැහැ බන්.අපතොයෝයි පාප මිත්‍රයො තමයි හොයාගන්න ඕනේ.:rofl:

    ම්ම් හොඳයි

    අපි වගෙ හොද උන් නරක් වෙන්නෙත් ඔය ලක්නාත් ලා වගෙ අය නිසා:dull:
    දැන් කී බෝඩ් වීරයෝ වෙලා උඔලා :dull:

    අපි ? උයා තම්යි විරයා:P
    Dhan inna un monawada karanne kiyala hithenawa. Api issara sellam karapu than paluwata gihin. kattiya serama PC games gahanawa. Api sellam karala aga shape una nikamma wage. Dhan un PC eka gaawa idhala Ali bada gedi ussan gym yanawa :P

    :rofl::rofl: සිරාවට කාලෙ හැටියට එවා වෙනස් වෙලා අනික පොඩි කාලෙ ඉදලා පොතටම හිරවෙලා
    දැන් ඉන්න උන්ට ලමා කාලයක් ලැබෙන්නෙම නැති තරම්
    2.gif
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :rofl::rofl: සිරාවට කාලෙ හැටියට එවා වෙනස් වෙලා අනික පොඩි කාලෙ ඉදලා පොතටම හිරවෙලා
    දැන් ඉන්න උන්ට ලමා කාලයක් ලැබෙන්නෙම නැති තරම්
    2.gif

    උඔ ඉතිං ලංකාවට වරෙන්කෝ....ඔහේ ඉඳන් ගම ගැන දුක් වෙන්නේ නැතුව..ගම වෙනස් කරලා ගමේ සංස්කෘතිය නැති කරලා දැන් මෙතන බොරුවට දුක් වෙනවා..:dull:.උඔලා තමයි බං දවසකටවත් මිනිස්සු බං..වරෙන් අපේ ගමට උඔට නැතිවෙච්ච ලමා කාලේ ආයේ දෙන්නම්..:yes:

    :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඔ ඉතිං ලංකාවට වරෙන්කෝ....ඔහේ ඉඳන් ගම ගැන දුක් වෙන්නේ නැතුව..ගම වෙනස් කරලා ගමේ සංස්කෘතිය නැති කරලා දැන් මෙතන බොරුවට දුක් වෙනවා..:dull:.උඔලා තමයි බං දවසකටවත් මිනිස්සු බං..වරෙන් අපේ ගමට උඔට නැතිවෙච්ච ලමා කාලේ ආයේ දෙන්නම්..:yes:

    :rofl::rofl:

    මට ලමා කාලයක් තිබුනා අපුරු මැරෙනකම්ම රස විදින්න පුලුවන් මම කිවුවෙ දැන් ඉන්න උන්ට නැහැ කියලා:angry: අපො උබලාගෙ ගමට එන්න ෆට්ට පායනවනෙ බන් උබලගෙ පැත්ත අනික අලි ඉස්සරනම් කොටි එපා වෙනවා නාන්න යන්න හැතම්ම 10ක් යන්න උනාම:rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මට ලමා කාලයක් තිබුනා අපුරු මැරෙනකම්ම රස විදින්න පුලුවන් මම කිවුවෙ දැන් ඉන්න උන්ට නැහැ කියලා:angry: අපො උබලාගෙ ගමට එන්න ෆට්ට පායනවනෙ බන් උබලගෙ පැත්ත අනික අලි ඉස්සරනම් කොටි එපා වෙනවා නාන්න යන්න හැතම්ම 10ක් යන්න උනාම:rofl:

    පිස්සුද බං මෙහේ වැව් බැඳි රාජ්‍යයනේ...ඕනේ තරම් වැව් තියේ....ලංකාවේ ලොකුම වැව තියෙන්නෙත් මෙහේ....ඇල දොල ගංගා වැහි වැහැලා....අනික ටවුම මැද වැවක් තියෙන එකම නගරය..ටවුමට ගිය ගමන් වැවට එන අලි බලන්න පුලුවන් එකම නගරය...කොටි නම් නැ..මහින්දද මාමායි සරත් අංකලුයි උන් එළෙව්වානේ..:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පිස්සුද බං මෙහේ වැව් බැඳි රාජ්‍යයනේ...ඕනේ තරම් වැව් තියේ....ලංකාවේ ලොකුම වැව තියෙන්නෙත් මෙහේ....ඇල දොල ගංගා වැහි වැහැලා....අනික ටවුම මැද වැවක් තියෙන එකම නගරය..ටවුමට ගිය ගමන් වැවට එන අලි බලන්න පුලුවන් එකම නගරය...කොටි නම් නැ..මහින්දද මාමායි සරත් අංකලුයි උන් එළෙව්වානේ..:rofl:
    :cool::cool:;) paayana kaleta පුක හොදන්න ගියාම පුකෙන් ගින්දර එන්නෙ වතුර එ තරම් රස්නෙ එහෙම නෙහ්?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :yes: බිලා තියෙනවා ඇති වෙන්න අපෙ පැත්තෙ කිටුල් රා ඇති වෙන්න මතුගම බන් මම
    රා කල ෆිටින් බිලා තියෙනවා ;)

    හොර පොල් කිවුවාට තැබිලි කුරුම්බා තම්යි ඉතින් ෆට්ට අතල් කටු කම්බි ඇන ගෙන දුවනකොට අයිති කාරයා එනකොට:rofl:

    :shocked::frown: