උඹලා යූස් කරන උපත් පාලන ක්‍රමය?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අවුරුදු 5ක් බේකරි සිස්ටම්, දැන් ඒ බේකරි සිස්ටම් එකෙන් කරවෙච්ච පාං බාගෙ විසින්
    අලුත් ක්‍රමයක්ද?
    එක්කො පාන් පෝරණුවක් ඇතුලෙ දාලාද කරන්නේ😜
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    jadel awulak nadda ban ?
    ekath same,

    hodama de thamai eliyata ganna eka, nethnam permanent geta gahana eka,
    normaly lamai 2k hamaba unahama delivery karana doctor ahanawa apahu lamai hadanawada kiyala, ne kiuwoth liyala aran geta gahanawa
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    ගොඩක්බේ අයගේ බේකරි system එකෙන් out වුණ ළමයා තමයි 3න් වෙනි ළමයා.
    සදා සොත්ති......

    Postino වැඩිය හොඳ නෑ, කලල විකුර්ති වෙනවලු... අංගවිකල ++🥲
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,661
    3,028
    113
    අවුරුදු 5ක් බේකරි සිස්ටම්, දැන් ඒ බේකරි සිස්ටම් එකෙන් කරවෙච්ච පාං බාගෙ විසින් අපේ සියළුම අඹු සැමි සම්බන්දකං වලට වැට බැඳලා තියෙන්නෙ. ලඟින් ගියත් මැදට පැනලා වෙන්කරනවා ඕයි.නින්ද යනකම් ඉඳලා සෙට් උනත් ඇහැරිලා අඬනවා.

    ජඩෙල්ලා දාපන් බං සම්බන්දෙ ස්ථිර නම්. ලෝබ වෙන්නෙපා. ළමයි හදනවා තරම් ලේසි නෑ ලොකු මහත් කරන එක



    දාන්න කලින්හොඳට කටින් කලාම ළමයි හැදෙන්නෙ නෑ කියලා හිතන් හිටියෙ,දැන් ළමයට අවුරුද්දයි මාස දහයයි
    ------ Post added on May 2, 2025 at 7:50 PM
    Uba meke kalin hitiya @raththaran da ban?
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    මම යුස් කරන්නේ බාල්දි මෙතඩ් එක

    ගම පුරාම ගෙයින් ගෙට ගොහිල්ල, වැඩිහිටියන් දැනුවත් කොරපු පවුල් සෞඛ්‍ය සංවිධානේ කාන්ඩේ ගොඩ උනාලු මාතුපාල ලයි ගෙදෙට්ට,. ආගන්තුක සත්කාර වලින් අඩුවක් නැති අපේ රටේ අනෙක් ගෙවල් වල වගේම ඉතාමත්ම ඉහලින් පිලිගත්තලු, මේ කලසන් ඇඳපු මහත්තුරු දෙන්නව... මේ ගෙදර අනෙක් ගෙවල් වල වගේ, බව්වො පැටව් වගේ ළමයි නැති බවත් මහත්තයලට තේරූනාලු...

    "ඕං ළොකු ළමයෝ... මේ මහත්තුරුන්ට බොන්න මොකවත්.." කියල මහත්තුරුත් එක්ක මාතුපාල දොඩමලු උනාලු.... දැන් මහත්තුරුන්ටත් ඕනේ, හාමිනෙත් මේ වැඩ සටහනට සම්බන්ද කොර ගන්නලු..

    "ආ මේන්.... මන් රනවරා ටිකක් ගෙනාව... ඔය හකුරු කෑල්ලකුත් එක්ක මහතුරුන්ට දෙන්න..." කියාගෙන පිවිතුරු සිරුරකින් හා සුන්දර සිනාවකින් මුව සරසාගත් රන් වන් පාට ළොකු ළමය ආවලු පිලිකන්නට.

    'ඔහේගේ ළොකු දුව සෑහෙන උසයිනේ..." කිව්වම්, ළොකු ළමය ඇඟෙන් බාගයක් සාලේ කෑල්ලට දාලා, උළුවස්ස බදාගෙන කලසන් මහත්තුරු දෙන්න දිහායි, මාතුපාල දිහයි නෙත් අගින් බල බල මහපටගිල්ල්ලෙ නියපොත්තෙන් ගොම මැටි අයින් කරනවලු.

    "නෑ මහත්තයෝ..... ඒ අපේ හාමිනේ.." කියල ලැජ්ජාවට අමුඩ ලේන්සුවේ කොනක් කාපු මාතුපාල හරි ආඩම්බරෙන් කිව්වලු..

    "ආ ...... ඇත්තද....? අපි හිතුවේ ඒ ඔහේගේ ළොකු දුව කියල... හමිනේ ඔහේට් වඩා උසයිනේ..."

    "ඇයි....? මහත්තයලට ඒක ප්‍රශ්නයක්ද...? ආපු කාරනේ කිව්වනන් ..". මහත්තයල එන්නෙ තැඹිලී පැලේ කන්නෙයි කියල හිතපු මාතුපාල නුරුස්නා ස්වරයෙන් කිව්වලු..

    ගැමියට කෙන්ති ගියපු බව තෙරුන හින්ද මහත්තුරු කිව්වලු.. "අපි එහෙනම් කෙලිනම අපි ආපූ කාරනේට බහිමු...... මෙන්න මේකයි.... අපි ආවේ පවුල් සෞඛ්‍ය සංවිධානෙන්.. අපි අහන ප්‍රශ්නවල උත්තර දෙන්නකෝ ඒ ඇති.." .කියල..

    "ඔහේල බැඳල කොච්චර කල් වෙනවද...?"

    "බැඳල.....? මොන බැඳිල්ලක්ද මහත්තයෝ..... මුන්ගේ අප්පච්චිලාට මේකිව දෙන්න විදියක් නැතුව ඉන්න කොට, මන් කැන්දන් ආවා.. මයේ හිතේ...... කන්න දහ පහළොවකට විතර කළින්.'

    "එහෙමද...? එතකොට ඔහේලට ළමයි ඉන්නවද..?..."

    "අපෝයි ඔව් ඔය ඉන්නේ... හින්නි එකෝ.... බට්ටියෝ... මේන් මේහාට වරෙල්ල ඩිංගකට.." කීව්ව විතරයිලු මාතුපාලගේ මූන ගෑවීලාවත් නැති ළස්සන පැටික්කියෙකුයි, පැටියෙකුයි ආවලු කඩාගෙන...

    "හා හා...... ළමයිට කතාකොරන්න එපා.... මේක මේ වැඩිහිටි අය කොරන කතාවක්නේ."

    මුන් දෙන්න කඩාගෙන ආවේ වහන් වෙලා ඔක්කොම අහගෙන හිටපු නිසා බව දැනගත් මාතුපාල..."ආ ආවද....?.උඹල පලයල්ල.... ගොහින් සෙල්ලන් කොරහල්ල.... මේ පැත්තෙවත් ඉන්න එපා.. ඉතින් කිව්වම අහල.... පලයල්ල....."

    "එතකොට..... ඔහේලට ඉන්නේ මේ ළමයි දෙන්න විතරද..?"

    "අනේ ඔව් මහත්තයෝ..... ඔයි තමයි මයෙ ඇස් දෙක.."

    "එතකොට තවත් ළමයි හදන්න බලාපොරොත්තු වෙනවද...?"

    "අනේ නෑ මහත්තයෝ..... මන් නම් මනාපයි.. ඒත් අපේ ළොකු ළමය කැමති නෑ නෙව ඇඟ පත වැහැරෙනවයි කියල.".

    "එතකොට... ම්....... ඔහේලා දෙන්න තවමත් එකතු වෙනවද..?"

    "ඒ කිව්වේ මහත්තයෝ....?"

    මහත්තයල අහන්නේ මොකක්ද කියල තේරුන ළොකු ළමය අතේ නියපොතුවලින් උළුවස්සත් හූරන්න පටන් ගත්තලු...

    "ඒ කියන්නේ......... ඔහේල සංසර්ගයේ යෙදෙනවද...?"

    තව දුරටත් සිනාව තද කරගෙන ඉන්න බැරිම තැන ළොකු ළමයට හිනා ගියාලු... "ඇයි වදේ ඔහේට තේරෙන්නේ නැ,,,...? ඔය මහත්තුරු අහන දේ......?"

    එනපොට හොඳ නැති බව තේරුම් ගිය මාතුපාල.. "මට තේරෙන්නේ නෑ .... මන් මහත්තුරුන්ගෙන්ම අහගන්නම්...... උඹ පලයන් යන්න ගේ ඇතුලට..." කියල උළුවස්ස කකා හිටපු ළොකු ළමය එලවල දැම්මලු.

    මාතුපාලට කේන්ති ගිය බව දැනගත්ත මහත්තුරු ඉතාම ගෞරවයෙන් , "මේකයි ළොකු උන්නැහේ ඔහේ නොනත් එක්ක නිදාගන්නවයි.. ..?"කියල වැදගත් විදියට ඇහුවලු..

    "පිස්සුද මහත්තයෝ.... එයා ළමයි එක්ක ගේ ඇතුලේ නිදාගන්නව.... මම නිදාගනේ මේ පිලේ තියෙන ලණු ඇඳේ..."

    මල පැන්න මහත්තය "ඒ මළදානයක් නෙමේ ඕයි මේ අහන්නේ තමුසේ ගෑනිට #කන්නේ නැද්ද ඕයි...?." කියල ශුද්ද හින්ගලෙන්ම ඇදල ඇරියලු...

    "ඉතින් මහත්තයෝ..... ඔහොම අහන්න එපැයි.. මොකෝ නැත්තේ.... එයා අකමැති උනත්, ....කිල්ලට අහු උන දවස් ඇර.... හැමදාම නිදාගන්න කළින් හරි හේනට යන්න කළින් හරි #කලා තම්යි ඒවට යන්නෙ.."

    "මොනව...!!! එතකොට කොහොමද තමුසෙලට.. මේ ළමයි දෙන්නෙක් විතරක් ඉන්නේ.."

    "ආ.... ඒකට කොරෝමයක් අපේ ළොකු ළමය ගාව තියෙනව."

    "මොකක්ද ඒ ක්‍රමේ ....? අපිටත් කියනවකො බලන්න...."

    "මෙහෙමයි මහත්තයෝ...... මන් අකමැති උනත් අපි ඒ වැඩේ කොරන්නේ හිටගෙන...."

    "මොනව....!!!! හිටගෙන ..?. ඒත් තමුසෙ කොටයිනේ...".

    "ඔව් මහත්තයෝ..... ඒකට පනිට්ටුවත් ඕනෑ..."

    "මොකක්....? පනිට්ටුවක්..."

    "ඔ..... ඔව්.... මේ යකඩ බාල්දියක්.."

    "බාල්දියෙන් කොහොමද ඕයි..... ළමයි හම්බ වෙන එක නවත්තන්නේ....? "

    "මම බාල්දියට නැගල .. දෙන්නම හිටගෙන තමයි ඒ වැඩේ කොරන්නේ... මගේ විට හැපිල්ල නතරවෙලා...... කෙඳිරි ගාන කොටම.... ළොකු ළමය කෙළිනව බාල්දියට් පයින්.....".
    ------ Post added on May 3, 2025 at 3:39 PM
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,296
    10,588
    113
    යන්ඩ යද්දි එලියට ගන්නව.
    එහෙම බැරිනම්ලූප් දාපන් වයිෆ්ට
    a59f56b2ac8947b4b302ba5a65a13dd0.jpg

    ලූප් අතින් අරන් එන්නේ හුත්තෝ :LOL: :LOL:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,107
    1
    28,641
    113
    ඇතුලේ යවලා හිටින්න එපා කියලා දෙයියන්ට කියනවා. හිටියොත් @Anathai
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    මිතුරි හරි Yasmin effective නැද්ද?
    Ysamin නම් දන්න එකෙක්ට ගන්න කියන්න එපා බන්. wedding එකට periods සෙට් වෙයි කියල හිතල lady doc කෙනෙක් හම්බෙලා wife ට දීල තිබ්බේ දවස් 14-21 එක දිගට ගන්න කියල. 28 pills තියනවා එකක. සේරම ගත්තේ නෑ hormone change එකක් වෙලා eczema ඇවිත් ඒකට වෙනම බේත් කලා. periods වෙන්නේ නැති එකයි නවතින්නේ නැතුව මාස ගානක් එක දිගට වෙන එකයි side effects. මහත් වෙන එකයි skin rashes, sex වලට interest නැති වෙන එකත් වෙනවා
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    hama dekama side effects thiyenawa. eka nisa mn nm athal ekak nisa kisima widihaka risk ekak ganne na. marry karapu dawase idan condoms thama use karanne. thamange mind eke thama okkoma thiyenne.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,134
    113
    බඩු ගමන යන්න හදද්දී රබර් පටියක් දානවා 🥴